Category: Newspaper articles

Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡාවක් Source: www.samabima.com කාන්තා දේශපාලනය කියන දේ ඔබ තේරුම් ගන්නේ කොහොමද? කාන්තා දේශපාලනය කිසිදු ආකාරයකින් පුරුෂ දේශපාලනයෙන් වෙනස් වෙන්නක් නොවෙයි. නිවසක මූලිකත්වය අරන් වැඩ කරන්නේ නිවසේ සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ ගැහැනිය අතින්. වැඩ බිමේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඇගේ දේශපාලනයත් … Continue reading Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි සමබිම ඉරිදා අතිරේකයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කුමුදුනී සැමුවෙල් සමගින් සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි Source: www.samabima.com මේ මොහොතේ දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ පවතින්නේ ඔක්තෝබර් 26ට පසුව ඇති වූ අර්බුදයක්. ජනාධිපතිවරයා අගමැතිවරයාව බලයෙන් පහ කිරීමෙන් රටට ලබා දී තිබෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. පසුගිය … Continue reading Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි

තුන්වන බලවේගයක් අවශ්‍යයි  ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේ මරීසා ද සිල්වා සමග ජයනි අබේසේකර විසින් සිදු කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි Source: www.samabima.com මේ මොහොතේ රටේ පවතින දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාම ව්‍යාකූල අර්බුදකාරී තත්ත්වයක් බව අපි කාටත් පැහැදිලිය. එවැනි වටපිටාවකයි ජනාධිපතිවරයාගේ තීන්දුවලට එරෙහිව අධිකරණය විසින් … Continue reading Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි

Samabima supplement: අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ

අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ  සූර්ය කාන්තා සංවර්ධන කේන්ද්‍රයේ සරලා එම්මැනුවෙල් සමග ජයනි අබේසේකර විසින් සිදුකල සාකච්ඡාවක් Source: www.samabima.com නැගෙනහිර මූලික කර ගත් කාන්තා සංවිධානයක ක්‍රියාකාරිනියක් විදියට මේ පවතින දේශපාලන ව්‍යාකූල බව ඔබට දැනෙන්නේ කොහොමද?  අපි කටයුතු කරන ප්‍රදේශවල විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා. යුද්ධය සහ ඉන් පසුව … Continue reading Samabima supplement: අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ