Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි
මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි