Category: Media

Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡාවක් Source: www.samabima.com කාන්තා දේශපාලනය කියන දේ ඔබ තේරුම් ගන්නේ කොහොමද? කාන්තා දේශපාලනය කිසිදු ආකාරයකින් පුරුෂ දේශපාලනයෙන් වෙනස් වෙන්නක් නොවෙයි. නිවසක මූලිකත්වය අරන් වැඩ කරන්නේ නිවසේ සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ ගැහැනිය අතින්. වැඩ බිමේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඇගේ දේශපාලනයත් … Continue reading Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි සමබිම ඉරිදා අතිරේකයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කුමුදුනී සැමුවෙල් සමගින් සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි Source: www.samabima.com මේ මොහොතේ දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ පවතින්නේ ඔක්තෝබර් 26ට පසුව ඇති වූ අර්බුදයක්. ජනාධිපතිවරයා අගමැතිවරයාව බලයෙන් පහ කිරීමෙන් රටට ලබා දී තිබෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. පසුගිය … Continue reading Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

Samabima supplement: කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ

කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ 503 වන සමබිම ඉරිදා අතිරේකයට ප්‍රවීන මාධ්‍ය වේදිනී සීතා රංජනී සමග සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි. රටේ ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය අද පරාජය වී තිබෙනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? ඔක්තෝබර් 26 වැනිදා මේ රටේ ඇති වුණේ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් අගයන, එයට ගරු කරපු පුරවැසියන් … Continue reading Samabima supplement: කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ

Samabima supplement: මේ අර්බුදය ජයගත හැකියි

මේ අර්බුදය ජයගත හැකියි ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ සුමිකා පෙරේරා සමග සාකච්ඡා කර 500 වන සමබිම ඉරිදා අතිරේකයට  ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි. Source: www.samabima.com මේ මොහොතේ ලංකාවේ දේශපාලන අර්බුදය, කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද? මෙය රට තුළ තිබෙන අවිනිශ්චිත මොහොතක්. පුරවැසියෙක් ලෙසත් කාන්තාවක් ලෙසත් මම දකින්නේ මෙය අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයක් ලෙස. ආණ්ඩුවක් … Continue reading Samabima supplement: මේ අර්බුදය ජයගත හැකියි

Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි

තුන්වන බලවේගයක් අවශ්‍යයි  ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේ මරීසා ද සිල්වා සමග ජයනි අබේසේකර විසින් සිදු කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි Source: www.samabima.com මේ මොහොතේ රටේ පවතින දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාම ව්‍යාකූල අර්බුදකාරී තත්ත්වයක් බව අපි කාටත් පැහැදිලිය. එවැනි වටපිටාවකයි ජනාධිපතිවරයාගේ තීන්දුවලට එරෙහිව අධිකරණය විසින් … Continue reading Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි