Category: News

Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

මූලාශ්‍රය: සමබිම  සියලු දේශපාලනික අර්බුද, ත්‍රස්ත ප්‍රහාර කෙළවර කිසිදු බේදයකින් තොරව කාන්තාව පීඩාවට පත්ව ඇති බව මෙම සමාජ දේහය මැනවින් නීරික්ෂය කරන්නෙකුට පෙනී යයි. මෙවර සමබිමක ඇය තුළින් ‘ඇය’ ගැන කතා කිරීමට රංගනී ශිල්පිණි නිල්මිණි සිගේරා සමබිම හා එක්වුවාය.  නිල්මිණි සිගේරා, රංගන ශිල්පිණී අසන්ධිමිත්තා කියන්නේ සංකීර්ණ වගේම සුවිශේෂි චරිතයක්. චිත්‍රපටය සමඟ රට වටා සංචාරය කිරීමේදී … Continue reading Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

මූලාශ්‍රය: සමබිම පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී. අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය … Continue reading Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

මූලාශ්‍රය: සමබිම වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම්වලින් විපතට පත් වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන්, දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 1987 ‐ 89 කාලයේදී විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ජන කණ්ඩායම් සමග වැඩකරන මා අප්‍රේල් 21 දින සිදුවීම්වලින් විපතට පත්වූවන්ද පසුගිය 13 වන දින සිදුවූ ජාතිවාදී ගැටුම්වලින් … Continue reading Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

පල්ලි හදන්න කලින් මිනිස්සුන්ගේ ජීවිත හදන්න මුලාශ්‍රය : සමබිම ඉරිදා ■ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය, කාන්තා සම්බන්ධීකාරක- ශ්‍රමාභිමානි කේන්ද්‍රය                                        පාස්කු ඉරිදාවේ ඉඳන් මේ වන තෙක් සිදුවූ සියල්ල අහඹුවක් නොවෙන බව පැහැදිලියි. මේ ත්‍රස්ත ප්‍රහාරයට පෙර … Continue reading Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

Statement by women’s rights organizations on the violence on Easter Sunday 2019

Image: Ada Derana Download Statement We condemn the bloody attacks in Negombo, Colombo and Batticaloa, in churches and hotels, on 21 April 2019, Easter Sunday. We send our deepest condolences to those grieving the loss of their loved ones, friends and colleagues. We commit to upholding the values of peace and coexistence on the island. … Continue reading Statement by women’s rights organizations on the violence on Easter Sunday 2019

Mapping of Data on Human Trafficking in Sri Lanka

The Asia Foundation convened WMC and Nielsons to the “Mapping of Data on Human Trafficking in Sri Lanka – Reporting and Recording on Trafficking in Persons by Government institutions and Civil Society Organization in Sri Lanka”. WMC presented the finding of the survey done with the CSOs island wide on their perspective on Trafficked in … Continue reading Mapping of Data on Human Trafficking in Sri Lanka