Samabima Supplement: වීරයා වගේම ත්රස්තවාදියා හදන්නෙත් අපිමයි
මූලාශ්රය: සමබිම කොයි වගේ ජන කොටස් ද මේවයින් නැතිවෙන්නේ? මුස්ලිම් වෙන්න පුළුවන්, ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝ ද? නෑ. හොඳ උගත් දරුවෝ. ඔවුන් ඇයි මේ වගේ දේවල්වලට එහෙනම් පෙළඹුණේ? අන්න එතනයි හොයන්න ඕනේ. එහෙමනම් මෙතන කොහේ හරි වැරැද්දක් තියෙනවා. ආගමික අන්තවාදී කොටස්වලින් එන දෙයක්. එහෙනම් තවදුරටත් අපිට මේ ආගම්වාදය, ජාතිවාදය … Continue reading Samabima Supplement: වීරයා වගේම ත්රස්තවාදියා හදන්නෙත් අපිමයි