Category: politics

Samabima Supplement: ආණ්ඩුවේ බෙදීම් රට පසුගාමීත්වයකට අරන් යනවා

මූලාශ්‍රය: සමබිම කම්කරු ප්‍රජාවන් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරල තිබෙන ඔබේ අත්දැකීම අනුව මේ අයගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලනික මැදිහත් වීම කෙබඳුද? මගේ අදහස නම් හැම ආණ්ඩුවක්ම කම්කරුවෝ පාවිච්චි කළා. 1978 යූඑන්පී ආණ්ඩුව නිදහස් වෙළෙඳ කලාප ඇති කරන්නෙම වෘත්තිය සමිති තහනම් කිරීමත් එක්ක. ඒ නිසාම වෘත්තීය සමිති අයිතිවාසිකම තහවුරු කර ගන්න කම්කරු ප්‍රජාවට තවත් කාලයක් ගියා. මහින්ද … Continue reading Samabima Supplement: ආණ්ඩුවේ බෙදීම් රට පසුගාමීත්වයකට අරන් යනවා

Samabima Supplement: සංහිඳියාව ගොඩනගන්න ඕන සංවර්ධනයත් එක්ක

මූලාශ්‍රය: සමබිම ලංකාවේ ක්‍රියාත්මක වෙන සංහිඳියා වැඩපිළිවෙළ මොන තරම්දුරට වින්දිතයින්ගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න සමත්ද? 2015 වසරෙන් පස්සේ අපි හැමෝම දන්න විදියට සංහිඳියාව මූලික කර ගත්ත වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඒකට සිවිල් සමාජයේ විශාල සහයෝගයක් තිබුණා. අපි බැලු‍වොත් පසුගිය අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයෙන් වින්දිතභාවයට පත් දෙමළ ජනතාවක් ඉන්නවා. යුද්ධයෙන් අවතැන් වුණ දහස් ගණනක් … Continue reading Samabima Supplement: සංහිඳියාව ගොඩනගන්න ඕන සංවර්ධනයත් එක්ක

Thinakkural: அபாயா விவகாரம்;எந்த ஆடை அணிய வேண்டும் என்பதை பெண்களே தீர்மானிக்க வேண்டும்

Source: Thinakkural நேர்காணல்: பிரியதர்ஷினி சிவராஜா ஆணாதிக்க சமூகம் தன்னை நிலைப்படுத்திக் கொள்ளவும், தமது தவறுகளை நியாயப்படுத்தவும் பெண்களை பலிக்கடாவாக்க ஒருபோதும் தயங்காது. அதன் ஒரு அம்சமாகவே அபாயா விவகாரத்தை நான் பார்க்கின்றேன் என்று பெண்ணியலாளரும், மட்டக்களப்பு சூரியா பெண்கள் அபிவிருத்தி நிலையத்தின் முன்னாள் பணிப்பாளருமான சரளா இம்மானுவெல் கூறினார். சுமார் 20 ஆண்டு காலம் கிழக்கில் பெண்கள் உரிமைகளுக்காக பல்வேறு வேலைத்திட்டங்களை முன்னெடுத்து வரும் சரளா இம்மானுவெல் தற்போதைய அரசியல் சூழ்நிலை பற்றி பல்வேறு கருத்துக்களை … Continue reading Thinakkural: அபாயா விவகாரம்;எந்த ஆடை அணிய வேண்டும் என்பதை பெண்களே தீர்மானிக்க வேண்டும்

Sri Lanka parallel report for Beijing+25 review process

The 25th Anniversary of the Fourth World Conference and the formulation of the Beijing Platform for Action falls in 2020. Since 1995, at 5 year intervals governments as well as civil society have been engaged in reviewing the implementation of the BPFA towards assessing achievements relating to ensuring women’s rights and gender equality in respective … Continue reading Sri Lanka parallel report for Beijing+25 review process

Sambima Supplement: අපි බහු සංස්කෘතික රටක් බව උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

මූලාශ්‍රය: සමබිම සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් පසුගිය වසර හතරක කාලයේ ආණ්ඩුව ගත් උත්සාහයන් ඔබ දකින්නෙ කොහොමද? මෙම සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව මට පුද්ගලික අත්දැකීමක් නැහැ. නමුත් ‘ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශය’ සහ අනෙකුත් අය විසින් යම් මූලික උත්සාහයන් ගත් බව මා දන්නවා. මේවා පුළුල් වශයෙන් ඉලක්ක ගත කෙරුනේ විවිධ ජන කොටස් එකතු කිරීමටත් එකිනෙකා තේරුම් ගැනීමත් එකිනෙකාට … Continue reading Sambima Supplement: අපි බහු සංස්කෘතික රටක් බව උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න

මූලාශ්‍රය: සමබිම ඔබත් සාමාජිකත්වය දැරූ සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට දක්වා තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? සම්පූර්ණයෙන්ම අපිට සෑහීමකට පත්වෙනවා කියන්න බැහැ. මොකද මේ කාර්ය සාධක බලකාය පත් කරන්නේ ආණ්ඩුව විසින්මයි. මේ ක්‍රියාවලිය ඇතුලේ සිවිල් සමාජ නියෝජිතයන් හිටියත් මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ ආණ්ඩුවේම අවශ්‍යතාවය … Continue reading Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න

Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පොදු නීතියක් රටක පවතින විට පුද්ගල නීති අවශ්‍යයි කියා ඔබ හිතනවද? පුද්ගල නීතියක් කියන්නෙ එක එක ජන කොටස්වලට තමන්ගේ ජීවිත කොහොමද සකස් වෙන්න ඕන තමන් කොහොමද පාලනය වෙන්නෙ ඕන කියන දේට අදාළව සකස් වුණ නීතියක්. ඒක හරියට බටහිර වෛද්‍ය ක්‍රමය වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එකම රටක තිබෙනව වගේ දෙයක්. ඒ නිසා මම හිතනවා … Continue reading Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි