Press Release: WMC condemns the attack on HNDA students

2015 ඔක්තෝබර් 02 දින

මාධ්‍ය නිවේදනයයි.

කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී 2015 ඔක්තෝබර් 29 වනදින උද්ඝෝෂණයක යෙදුණු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හෙළා දකින අතර එහිදී විශේෂයෙන්ම සිසුවියන්ට අමානුෂික අන්දමින් පහර දීම සම්බන්‍ධයෙන් සහ කාන්තා පොලිස් නිලධාරීන් නොමැතිව සිසුවියන් අත්අඩංගුවට ගැනීම සම්බන්‍ධයෙන් අපගේ බලවත් විරෝධය පළ කරන්නෙමු. මෙම පහරදීම සම්බන්‍ධව විධිමත් අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙසත්, අප ගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ
විධායක අධ්‍යක්‍ෂිකා