Year:

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Media Campaign – 16 Days of Activism against Gender-based violence 


In commemoration of the International Day for the Elimination of Violence Against Women sixteen TV and Radio messages were broadcast during the 16 Days of Activism against Gender-based violence. It was noteworthy that the messages were all relayed by men, both well-known personalities and ordinary citizens, from diverse walks of life. The aim behind this … Continue reading Media Campaign – 16 Days of Activism against Gender-based violence 


NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”

2007 නොවැම්බර්. මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසිනි. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා 170 කට අධික ප‍්‍රමාණයකින් ලබා ගත් තොරතුරුය. සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් සංක‍්‍රමණ ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම මුහුණදෙන හිංසනයන් එහි ලේඛන ගත කොට ඇත. සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවලට සංක‍්‍රමණය … Continue reading NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”

International Peace Day 2007

2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා  ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.

Radio Clips on Women’s Issues

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කෙරෙන ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදය කෙළේය. මෙම ගුවන් විදුලි වැඩසටහන 2007 දී සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. මෙහිදී ස්ත‍්‍රී අයිතිවාසිකම්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සංක‍්‍රමණික කම්කරුවන්, ලිංගික අතවර, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපනයේ, … Continue reading Radio Clips on Women’s Issues