Month: මා ව

පියෙකුගෙ වගකීම

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත‍්‍රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා නමුත් ස්ත‍්‍රීන් උපයන විදේශ විනිමය රටේ … Continue reading පියෙකුගෙ වගකීම

‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’

‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නෙවෙයි’’ – මාලා දසනායක (1947-2017) දශක පහකට වඩා සමාජ කි‍්‍රයාකාරිනියක් සහ ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියක්ව කටයුතු කළ මාලා දසනායක සහෝදරිය 2017 සැප්තැම්බර් 25 දින උදෑසන සිය දිවියෙන් සමුගත්තාය. සිය ක‍්‍රියාකාරී ජීවිතයේ වැඩිමනත් ‘කාන්තා හඬ’ සංවිධානය වෙනුවෙන් කැප කළ ඇය ශ‍්‍රී ලංකා ස්ත‍්‍රී ව්‍යාපාරයටත්, සමාජ අරගලවලටත් ඉමහත් දායකත්වයක් ලබාදුන් … Continue reading ‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’