ACTFORM Kurunegala District Committee Meetings

සංක‍්‍රමණික කම්කරු අයිතිවාසිකම්වලට අදාළ ප‍්‍රශ්න පිළිබඳව දැනුවත්භාවය නගාලීමේ අරමුණන් යුතුව සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM), කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC), ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානය හා කුරුණෑගල දිස්ති‍්‍රක් කමිටුව මානව හිමිකම් සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්, ආණ්ඩු නියෝජිතයින්, ස්තී‍්‍ර කණ්ඩායම් හා සංක‍්‍රමණික කම්කරු නියෝජිතයින් 15 දෙනෙකු සමග සාකච්ඡාව සඳහා අවකාශයක් නිර්මාණය කරනු ලැබීය. මෙම මුල පිරීම සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලයේ (ACTFORM) සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික කි‍්‍රයා සැලස්මේ කොටසකි.

This slideshow requires JavaScript.