Author: wnm@media

අගතිය බිඳීම: මාර්තු 8 වැනිදාට වැඩසටහන් (IWD 2022)

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා අපි මාර්තු 8 වැනිදා විශේෂ උත්සව කිහිපයක් පවත්වන්නෙමු. මෙම උත්සව විවිද හේතුන් නිසා අපට වැදගත් වේ. එයට හේතුව වන්නේ ඒවා කාන්තාවන්, පිරිමි බහු රැකියා ස්ථාන වල කරන වැඩ හදුනාගැනීමට උත්සහකරයි, බාධක ජය ගැනීම සහ වෙනස් කොට සැලකීම්වලට මුහුණදීමට හැකියාව ඇතිනිසා. අප මේ කාන්තාවන් සමරන්නේ ආගතිය බිද දැමීමට සහ සමාජයට කරන … Continue reading අගතිය බිඳීම: මාර්තු 8 වැනිදාට වැඩසටහන් (IWD 2022)

ස්ත්‍රීවාදය අධ්‍යයනය කිරීමට කැමති තරුණ ඔබ සදහා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් අවස්ථාවක්…

ස්ත්‍රීවාදය අධ්‍යයනය කිරීමට කැමති තරුණ ඔබ සදහා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් අවස්ථාවක්… ස්ත්‍රීවාදය සදහා උනන්දුවක් දක්වන ඔබ වයස අවුරුදු 18 – 30 අතර කාන්තාවක් නම් ඔබට අප හා එක්විය හැකියි. මෙම කතිකාවත සදහා අප ඔබට ආරාධනා කරමු. Application Form Sinhala  

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය

2022 ජනවාරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සම්බන්ධව නිකුත් කරන ලද (2022.01.10 වන දිනැති අංක 2262-08 දරන) ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීම මහජනතාවගේ වගකීම බව, දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සඳහා කටයුතු කර ඇති සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන්, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය … Continue reading පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය

ඉස්ත්‍රිය, කෝටාව සහ පළාත් පාලන ආයතන

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන තුළ ඉස්ත්‍රීන් සදහා 25% ක කෝටාව බලාත්මක කිරීමෙන් පසුව දිස්ත්‍රික් පහක් පලාත් පාලන ආයතන නිරීක්ෂණය කිරීම පිළිබද වාර්තාව Click here to download