Author: wnm@media

National Level Press Briefing

කාන්තාව හා මාධ්ය සාමූහිකය ඉදිරියේ එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමට ඉදිරිපත් වන ස්ත්රී අපේක්ෂිකාවන් හඳුන්වා දීම සඳහා 2011 පෙබරවාරි මාසයේ 9 වැනි දා පුවත් පත් සාකච්ඡුාවක් කොළඹ සිනමන් ග්රෑන්ඞ් හොටලයේ දී පැවැත් වූයේය. කුරුණෑගල, මොණරාගල, බදුල්ල, ගාල්ල සහ ත්රිකුණාමලය යන දිස්ත්රික්ක පහෙන් තෝරාගන්නා ලද ස්ත්රී අපේක්ෂිකාවන් හඳුන්වා දීමේ සහ ඔවුන්ට ඡුන්දය දීමට පෙළඹවීමේ අරමුණෙන් කාන්තාව … Continue reading National Level Press Briefing

Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

පුවත්පත් දැන්වීම්   2010 සැප්තැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පහත සඳහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි පුවත් පත්වල මාසයක කාලයක් තුළ දැන්වීම් ගණනාවක්ම පළ කරන ලදී. සන්ඬේ අයිලන්ඞ්, ඉරිදා දිවයින, වීරකේසරී, සිළුමිණ, සන්ඬේ ඔබ්සර්වර්, දිණමිණ හා වීරකේසරී පුවත් පත්වල පළ කළ දැන්වීම්වලින් අවධානය යොමු වූයේ පළාත් පාලන පනතට යෝජනා කර ඇති සංශෝධන ගැනය. 2011 … Continue reading Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

Media training workshop for potential women candidates

පළාත් පාලන ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අපේක්ෂිකාවන් සඳහා 2010 අගෝස්තු 18-20 යන දිනවල වැඩමුළුවක් කොළඹදී පවත්වන ලදී. ඊට කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලින් 40 දෙනෙකු සහභාගි වූහ. මාධ්‍යයට මුහුණදීම, මුද්‍රිත මාධ්‍යයේ ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම, පුවත් පත්වලට ලිපි ලිවීම, මහජනතාව අමතා කතා කිරීම වැනි කරුණු ගැන පුහුණුවක් ලබාදෙන ලදී.