Billboards on the Prevention of Domestic Violence Act

ජනවාරි 2007 – අගෝස්තු 2007. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඔක්ස්ෆෑම් ආයතනය සහ වී කැන් ව්‍යාපාරයයේ සහයෝගය ඇතිව දිවයින පුරා (උතුරේ හැර) 2007 මැයි මාසයේ සිට මාස තුනක් ස්ථාන අටක දැන්වීම්  පුවරු ඉදි කරන ලදී. සිංහලෙන් සකස් කළ ප‍්‍රදර්ශන පුවරු මහනුවර, හම්බන්තොට, අනුරාධපුරය සහ වැලිසර ඉදිකරන ලද අතර දෙමළ භාෂාවෙන් වූ පුවරු ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව හා හැටන් හි ප‍්‍රදර්ශනය කෙරිණ. සිංහල සහ දෙමළ ප‍්‍රදර්ශන පුවරු බැලීමට මෙහි ක්ලික් කරන්න.