Call for entries: WMC short film competition 2015

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.   15x12 convert file sinhala  2015

  • ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම
  • දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම
  • විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම

හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා සහ හොදම තිරපිටපත් තුන සඳහා ත්‍යාග පිරිනමනු ලැබේ. තෝරා ගත් තිර පිටපත් රචකයන් සඳහා තිරපිටපත් රචනය පිළිබඳව සහ කෙටි චිත‍්‍රපට නිෂ්පාදනය පිළිබඳව දින දෙකක වැඩමුඵවක් පැවැත්විමට මෙවර කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය අපේක්ෂා කෙරේ.

වැඩිදුර තොරතුරු සඳහා CLICK HERE

 

2014 වසරේ කාන්තාව සහ මාධ්‍ය සාමූහික විසින් සිදුකරන ලද කෙටි චිත‍්‍රපට උළෙල පිළිබඳ වැඩිදර කරුණු දැනගැනීම සඳහා

Video: WMC short film competition 2014

Call for entries: WMC short film competition 2014

Winners: WMC Short Film Competition 2014