Caroline Anthony Pillai celebrates 100th birthday

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමාජ විද්‍යාඥයින්ගේ සංගමය හා එක්ව ඔක්තෝබර් 8 වනිදා සිය 100 වැනි උපන් දිනය සැමරූ කැරොලයින් ඇන්තනිපිල්ලේ මහත්මිය පිළිබඳ ගුණ වර්ණනා ලිපියක් පළ කෙළේය. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකාවක් වූ ඇය 1930 ගණන්වල ශ‍්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරි සාමාජිකාවක් වූවාය. මෙම ලිපිය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි බසින් ලබාගත හැක.