Political Representation of Women: Ensuring 25% Increase
දැනට කාකච්ඡුාවට බඳුන් වෙමින් පවතින 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ස්ත‍්‍රී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය. ස්ත‍්‍රීන්ට ද ඇතුළුව ශ‍්‍රී ලංකාවට 1931 දී සර්ව ජන ඡුන්ද බලය හිමිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. එහෙත් පවතින යථාර්ථය නම්, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් විමට ස්ත‍්‍රීන්ට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොලැබීමයි. මෙම අඩු නියෝජනය … Continue reading Political Representation of Women: Ensuring 25% Increase