Category: උපදේශනය

ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ

ගෙදර වැඩ සහ සුරැකුම් වැඩ ගැහැණුන්ගේ වැඩයැයි වෙන් නොකර, ලබන්නාවූ නත්තල සහ නව වසර වෙනුවෙන් අප්‍රමාණව සිය කාලය මිඩංගු කර ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ හදුනා ගනිමු. වටිනාකමක් දෙමු. වැඩ සමව බෙදා ගමු.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සුමිකා පෙරේරා ශ‍්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් … Continue reading සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !