Category: Documents ACTFORM

2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.

වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඇති මව්වරුන් විදේශ රැකියාවලට යෑම අත්සිටුවීමට සදහා අමාත්‍ය මණ්ඩල විසින් දී ඇති අනුමැතිය සම්බන්ධවයි. මැදපෙරදිග රැකියා සඳහා යන අපේ කාන්තාවන්ට ”අවුරුදු 5 ට අඩු දරුවන් සිටීනම් රැකියාවක් සඳහා විදේශගත වීමට නොහැකි බවට දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කාන්තාවක් විදේශගත වන්නේනම් එම කාන්තාවගේ පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කළ යුතු … Continue reading 2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.

සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු !

2015 වසරේ දී අප සමරනු ලබන්නේ 16 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස 2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් මෙම දිනය සමරනු ලබයි. ලෝක ආර්ථිකයට වැදගත් දායකත්වයක් සංක‍්‍රමණික සේවකයින් නිසා … Continue reading සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු !

For her life

සෞදියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ඇගේ ජීවිතය වෙනුවෙන් ඔබේ හදවතේ ඉඩක් ඇත්නම් දෙසැම්බර් 3 වනදා හවස 4 ට තුම්මුල්ල හංදියේ එක්සත් ජාතීන්ගේ මූළස්ථානය ඉදිරියට එන්න. මේ ගෙවෙමින් ඇත්තේ ඇය වෙනුවෙන් අපට දැනෙන වේදනාව ප්‍රකාශ කිරීමට ලැබෙන අවසන් පැය ගනන විය හැකි ය. ඒ වේදනාවට මේ අප්‍රසන්න යථාර්ථය වෙනස් කරන්නට දායක විය හැකි ද? … Continue reading For her life

ACTFORM capacity building initiative

To strengthen the capacity of government officials for the protection and promotion of the rights of women migrant workers and their families the Action Network for Migrant Workers or ACTFORM met with government representatives, members of civil society and the media on the 22nd of September 2015 in Nittambuwa. Through this meeting ACTFORM hopes to … Continue reading ACTFORM capacity building initiative

Let’s ensure migrant workers voting rights! (IMD 2014)

2014 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු ! 2014 වසරේ දී අප සමරනු ලබන්නේ 15 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස දෙදහා වසරේ (2000) දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් … Continue reading Let’s ensure migrant workers voting rights! (IMD 2014)