Category: Documents Media

Letter to the Sunday Lakbima – Request for Apology

2012 සැප්තැම්බර් 09 වන ඉරිදා ලක්බිම නිව්ස් විද්්‍යුත් පුවත්පතේ දේශපාලන පිටුවේ හසන්ත විජේනායක විසින්, ඉන්දීය තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා සම්බන්‍ධයෙන් අඳින ලද කාටූනයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දැඩි අප‍්‍රසාදය හා විරෝධය මෙයින් පළකරමු.

Media Statement on the Incidence of Sexual Violence against Women and Children

පසුගිය කාලය පුරාම පළ වූ මාධ්‍ය වා3⁄4තාවලට අනුව කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ස්තී්‍ර දුෂණ හා ළමා අපචාර සිදුවීම් දිනෙන් දින ඉහල යමින් පවතින තත්ත්වයක් අපට පෙනේ. මෙය කාන්තාවන්ට හා දරුවන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් ලෙස නොසලකන අපි, මෙය මුළු මහත් සමාජයේම ප්‍රශ්නයක් බව දැඩිව අවධාරණය කරමු. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බලපාන හේතු සාධක සොයා බලා, … Continue reading Media Statement on the Incidence of Sexual Violence against Women and Children

WMC condoles demise of Caroline Anthony Pillai

කාන්තාව හා මාධ්‍ය ප‍්‍රවීන වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරිණියක් වන කැරොලයින් ඇන්තනිපිල්ලේගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් 2009 ජුලි 6 වැනිදා පුවත්පත් නිවේදනයක් නිකුත් කළාය.

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

Women Condemn the Attack on Civilians at Kebithigollewa

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමාජිකත්වය දරන ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 ජුනි 15 වැනි දින එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ දී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් සියලූ මාධ්‍ය වෙත ප‍්‍රකාශනයක් නිකුත් කරන ලදී. මෙම ප‍්‍රකාශනය සියලූ මාධ්‍ය වෙත යවන ලද නමුත් එය පළ වූයේ 2006 … Continue reading Women Condemn the Attack on Civilians at Kebithigollewa