Category: Events

දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත‍්‍රී ශ‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව

සංවිධානය : කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සමඟ ඒකාබද්ධව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය 2022 ඔක්තෝම්බර් 20 සහ 21 මෙම සමුළුව සඳහා සහභාගි වීමට කැමති පර්යේෂකයන්, ක‍්‍රියාකාරීන් සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ උපදේශකයින් පෙර ලියාපදිංචි වන මෙන් ආරාධනා කෙරේ. දැන්ම ලියාපදිංචි වන්න – මාර්ගගත ලියාපදිංචි කිරීමේ පෝරමය සඳහා මෙතැන ක්ලික් කරන්න 2022 ඔක්තෝබර්, 20 සහ 21 දිනයන්හි … Continue reading දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත‍්‍රී ශ‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව

සුනිලා අබේසේකර සහෝදරියගේ 9 වන ගුණානුස්මරණ සැමරුම

සුනිලා සහෝදරිය අප හැර ගොස් 2022 සැප්තැම්බර් මස 9 වන දාට නව වසරක් සපිරුනි. අපි එදත්, අදත්, හෙටත්, සුනිලාගේ මතකය අවධි කළේ ඇය තුලින් ඉස්මතු වෙන්නා වූ ආදරය, සෙනෙහස සහ මානව ගුණාංග වල සුවිශේෂී සන්ධිස්ථාන සිහිපත් කරමින් ඇය තැනූ ලෝකයට පියවර තැබීමටය.

ආචාර්ය සොනාලි දැරණියගල මහත්මිය විසින් සුනිලා අබේසේකර ගුණ සමරු දේශනය

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS හි ආර්ථික විද්‍යාඥ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්ය ආචාර්ය සොනාලි දැරණියගල විසින් “ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීමේ මානව පිරිවැය” සුනිලා අබේසේකර අනුස්මරණ දේශනය.

ස්වෛරී ණය, IMF සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය

ස්වෛරී ණය, IMF සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය NYU Galatin Human Rights Initiative (New York) සහ Women and Media Collective විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවක්