Category: Events

Training on script writing – Short Film Competition

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2020 කෙටි චිත‍්‍රපට තරඟය සඳහා එවූ තිරපිටපත් අතරින් තෝරාගන්නා ලද පිටපත් හිමිකරුවන්ට ‘පිටපත් රචනය සහ නිෂ්පාදනය’ පිළිබඳ දින 2ක නොමිලේ පුහුණුවක් ලබාදෙන ලදී. 2020 අගෝස්තු 28 සහ 29 දිනයන්හි කොළඹ දී පැවැත්වුණු මෙම වැඩමුළුවේ දී ‍්‍රවීණ චිත‍්‍රපටි අධ්‍යක්ෂ සහ සිනමා විෂය පිළිබඳ දේශකයෙකු වන සුදත් මහදිවුල්වැව මහතා ඉහත තේමාව යටතේ මූලික … Continue reading Training on script writing – Short Film Competition

විශේෂ ගුවන්විදුලි වැඩසටහන, ජාත්‍යන්තර කාන්තා දිනය 2020 (IWD 2020)

ජාත්‍යන්තර කාන්තා දිනය 2020 සැමරීමට, කාන්තාව හා මාද්‍ය සමුහිකය, විශේෂ ගුවන්විදුලි වැඩසටහනක් සංවිදානය කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංවිදානය කල අතර, එය මාර්තු 8 වැනි දිනයේදී ප්‍රචාරය කිරීමට නියමිත කරන ලදී. වැඩසටහනේදී කථිකා මණ්ඩලයක් තිබු අතර, සංගීත රඟ පෑම් ජනප්‍රිය කලාකරු විසින් තිබුහ. විද්වත් කථිකාවේ දයකකත්වය : Professor Deepika Udagama Professor Vishaka … Continue reading විශේෂ ගුවන්විදුලි වැඩසටහන, ජාත්‍යන්තර කාන්තා දිනය 2020 (IWD 2020)

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020 තේමාවන් 1. ගෙදර වැඩත් වැඩ 2. වැටුප් නොලබා ස්ත‍්‍රිය කරන සුරැකුම් වැඩවල වටිනාකම කෙටි චිත‍්‍රපට සඳහා තිර පිටපත් බාර ගන්නා අවසන් දිනය – 2020 පෙබරවාරි 20 දින හෝ ඊට පෙර තේමාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා Application form    Description on Unpaid care work Short film on Unpaid … Continue reading කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020