Category: Economic Rights

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විසින් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සමග සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව 2022 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ කොළඹදී සාර්ථකව පැවැත්විණි. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙය … Continue reading ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ දී සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ 2022 ඔක්තෝබර් 20 සහ 21 යන දිනයන්හී කලාපීය සමුළුවක් පැවැත්වීය. මෙම ලියවිල්ල එම සමුළුවේදී ශාස්ත්‍රීය අයිතීන් ක්‍රියාකාරී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’

ගෙදර වැඩ බෙදාගෙන කරන – වැඩ පිඩනය අඩු කරන වෙනස්ම TikTok තරඟය ඔබ දැනටමත් විවිධ දේවල් ගැන TikTok හුඟාක් හදලා ඇති. එහෙනම් ටිකක් වෙනස් විදියෙ TikTok එකක් කරලා අපටත් එවන්න පුළුවන්ද? දිනපතා අපේ ගෙවල්වල කාන්තාවන් කිසිදු දීමනාවක් හෝ ගෙවීමක් නොලබා කරන සියලු ‘සුරැකුම් වැඩ’ ගැන TikTok එකක් හදලා එවන මෙන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හැටියට … Continue reading WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’

දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත‍්‍රී ශ‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව

සංවිධානය : කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සමඟ ඒකාබද්ධව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය 2022 ඔක්තෝම්බර් 20 සහ 21 මෙම සමුළුව සඳහා සහභාගි වීමට කැමති පර්යේෂකයන්, ක‍්‍රියාකාරීන් සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ උපදේශකයින් පෙර ලියාපදිංචි වන මෙන් ආරාධනා කෙරේ. දැන්ම ලියාපදිංචි වන්න – මාර්ගගත ලියාපදිංචි කිරීමේ පෝරමය සඳහා මෙතැන ක්ලික් කරන්න 2022 ඔක්තෝබර්, 20 සහ 21 දිනයන්හි … Continue reading දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත‍්‍රී ශ‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව

කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා වෙස් මුහුණු ව්‍යාපාරය

ශ‍්‍රවණා හා කථන ආබාධ සහිත පුද්ගලයින් වෛරසයෙන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ එදනෙදා අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රවේශය වැඩි කිරීමටත් සංවේදී සන්නිවේදනය හඳුනා ගැනීමටත් විශේෂ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම දිරිමත් කිරීමත් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් අපේක්ෂා කරයි. ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සහ මෙම ප‍්‍රජාවන් සඳහා ආධාරක පද්ධති සැකසීම වැදගත් වේ. ශ‍්‍රී ලංකා ශ‍්‍රවණ කේන්ද්‍රීයවූවන්ගේ සංවිධානය … Continue reading කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා වෙස් මුහුණු ව්‍යාපාරය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අද්විතීයද? ප්රතිචාර දක්වන්නේ කෙසේද? ජයති ගෝෂ් විසිනි

දේශපාලන (සමාජ විද්‍යාඥයින්ගේ සංගමය) සහ කාන්තා සහ මාධ්‍ය සාමූහික ඉදිරිපත් කිරීම්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අද්විතීයද? ප්රතිචාර දක්වන්නේ කෙසේද? ජයති ගෝෂ්, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ඇමරිකාවේ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලය සහ නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය සහ කර්තෘ විසිනි.