සමබිම: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි
මූලාශ්‍රය: සමබිම දැන් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙමින් ඉන්න අපේක්ෂකයන් බොහො දෙනාගේ මැතිවරණ ප්‍රචාරණය ආගම්වාදය, ජාතිවාදය මත පදනම්ව සිදුවන බවකුයි අපිට දකින්න ලැබෙන්නෙ. ඔව්, නිදහස ලබා ගත්තට පසුව ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ ඔබ මේ මතු කළ ආගම, භාෂාව, ජාතිය, කුලය පදනම්කරගත් මතවාදයන් යන්තමින් හෝ තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලනය එවැනි තැනකට තදින්ම තල්ලු වුණේ 56 පෙරළියෙන් පසුව. … Continue reading සමබිම: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි