පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය
2022 ජනවාරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සම්බන්ධව නිකුත් කරන ලද (2022.01.10 වන දිනැති අංක 2262-08 දරන) ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීම මහජනතාවගේ වගකීම බව, දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සඳහා කටයුතු කර ඇති සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන්, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය … Continue reading පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය