Category: State & Politics

සමබිම: ආණ්ඩුවේ බෙදීම් රට පසුගාමීත්වයකට අරන් යනවා

මූලාශ්‍රය: සමබිම කම්කරු ප්‍රජාවන් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරල තිබෙන ඔබේ අත්දැකීම අනුව මේ අයගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලනික මැදිහත් වීම කෙබඳුද? මගේ අදහස නම් හැම ආණ්ඩුවක්ම කම්කරුවෝ පාවිච්චි කළා. 1978 යූඑන්පී ආණ්ඩුව නිදහස් වෙළෙඳ කලාප ඇති කරන්නෙම වෘත්තිය සමිති තහනම් කිරීමත් එක්ක. ඒ නිසාම වෘත්තීය සමිති අයිතිවාසිකම තහවුරු කර ගන්න කම්කරු ප්‍රජාවට තවත් කාලයක් ගියා. මහින්ද … Continue reading සමබිම: ආණ්ඩුවේ බෙදීම් රට පසුගාමීත්වයකට අරන් යනවා

සමබිම: අපි බහු සංස්කෘතික රටක් බව උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

මූලාශ්‍රය: සමබිම සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් පසුගිය වසර හතරක කාලයේ ආණ්ඩුව ගත් උත්සාහයන් ඔබ දකින්නෙ කොහොමද? මෙම සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව මට පුද්ගලික අත්දැකීමක් නැහැ. නමුත් ‘ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශය’ සහ අනෙකුත් අය විසින් යම් මූලික උත්සාහයන් ගත් බව මා දන්නවා. මේවා පුළුල් වශයෙන් ඉලක්ක ගත කෙරුනේ විවිධ ජන කොටස් එකතු කිරීමටත් එකිනෙකා තේරුම් ගැනීමත් එකිනෙකාට … Continue reading සමබිම: අපි බහු සංස්කෘතික රටක් බව උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි