Category: Photos/Videos Politics

Consultation meeting on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. … Continue reading Consultation meeting on the CEDAW Shadow Report

Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

DAWN – Regional Training Institute

දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය. මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ … Continue reading DAWN – Regional Training Institute

International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් … Continue reading International Human Rights Day 2008

FLICT Partner Day

ඔක්තෝබර් මාසයේ දී බේරුවලත්, නොවැම්බර් මාසයේ දී මහනුවරත් පවත්වන ලද ෆ්ලික්ට් හවුල්කරුවන්ගේ දින රැුස්වීම්වලට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ද සහභාගි වූයේය. සහභාගිවූවන් තම අත්දැකීම් අනෙක් අය සමඟ හුවමාරු කරගෙන ඉදිරි ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කරගන්නා ලදී.