Category: Media Station

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම ”ආදරයේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා……. හ`දුනා ගත්තොත් ඔබ මා…….” ඒ මියුරු යුග ගීයෙහි නින්නාද දෙන ගැඹුරු, භාවපූර්ණ, ස්ත‍්‍රී හෙ`ඩහි හිමිකාරිය වූ සුනිලා අබේසේකර සොයුරියගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ඇය විසින් ගායනා කළ මෙරට ගීත රසිකයින් ගේ ආදරයට පාත‍්‍ර වූ ජනප‍්‍රිය චිත‍්‍රපට පසුබිම් ගීත ඇතුළු ගීත … Continue reading සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

WMC mourns the demise of Shanthi Sachithanandam

Women and Media Collective mourns the demise of prominent human rights activist and Chief Executive Officer of Viluthu, Shanthi Sachithanandam as it is an irreplaceable loss not just for the women’s movement of Sri Lanka but to the nation as a whole. Shanthi was an admirable activist and inspirational woman to us all. Her relationship … Continue reading WMC mourns the demise of Shanthi Sachithanandam

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014

16 Days of Activism against GBV 2014 campaign

ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ මෙම සංසදය විසින් නොයෙකුත් ක්‍රියාකාරකම් සහ … Continue reading 16 Days of Activism against GBV 2014 campaign

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014

Radio Clips on Women’s Issues

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කෙරෙන ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදය කෙළේය. මෙම ගුවන් විදුලි වැඩසටහන 2007 දී සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. මෙහිදී ස්ත‍්‍රී අයිතිවාසිකම්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සංක‍්‍රමණික කම්කරුවන්, ලිංගික අතවර, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපනයේ, … Continue reading Radio Clips on Women’s Issues