Category: Activities Media

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014

IWD 2015: International Women’s Day March

2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March

Winners: WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරඟයෙහි ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙවර තරඟය සඳහා නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් තිරපිටපත් එවා තිබුණ අතර ඔවුන් සියලු දෙනාගේ ම සහභාගිත්වය අප අගය කරමු. 2015 පෙබරවාරී මස කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය විසින් ‘කාන්තා අරගල සහ කාන්තා අභිමානය’ නමින් පැවැත්විමට නියමිත සාංවත්සරික ප්‍රදර්ශනය විවෘත … Continue reading Winners: WMC Short Film Competition 2014

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014

Shortlisted Scripts: WMC Short Film Competition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලබන කෙටි චිත්‍රපට තරඟය සඳහා අයදුම් කරන ලද පහත නම් සඳහන් නිර්මාණකරුවන් ගේ තිරපිටපත් තරඟය සඳහා තෝරා ගෙන ඇත. මෙහි නම් සඳහන් සියලු ම නිර්මාණකරුවන්, විනාඩි 10 කින් යුත් තමන් ගේ කෙටි චිත්‍රපට 2015 ජනවාරි මස 22 වන දිනට පෙර අප වෙත ලැබෙන්න සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෝරා … Continue reading Shortlisted Scripts: WMC Short Film Competition 2014

WMC television talk show: Kadapatha

කාන්තාව සහ කාන්තා අයිතින් වටා ඇති ගැටලු හාරා ඇවිස්සීමට ගත් උත්සාහයක් ලෙස කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල සෑම බෘහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රචාරය කරන සංවාද පෙළ හැදින්විය හැක. සාකච්ඡාව පවත්වන අතරතුර සාකච්ඡාව මෙහෙයවන විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇසිම සඳහා අදාළ මාතෘකාව පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක සමාජිකයින් කිහිප දෙනෙකුට වැඩසටහනට සහභාගි විමට මෙහිදි ආරාධනා කරනු ලැබේ. … Continue reading WMC television talk show: Kadapatha