Category: Documents Media

“Women say No to War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශී‍්‍ර‍්‍ර ලාංකීය ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, එල්ටීටීඊයටත්, පොලිස්පතිවරයාටත්  සහ ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පුවත්පත්වලටත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම, එනම් රජයෙන් සහ එල්ටීටීඊයෙන් කෙරෙන මිනී මැරීම් නතර කරන ලෙසත් ඉල්ලා ප‍්‍රකාශයක් යවන ලදී, මෙම ලිපියට ස්ත‍්‍රීන් 118 කගේ අත්සන් ඇතුළත් විය. මෙම ප‍්‍රකාශය 2006 මැයි 21 වන දා සන්ඬේ ටයිම්ස්, … Continue reading “Women say No to War”

Media Release – “Defend Women’s Right to Work”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාන්තාවන් 65 දෙනෙකුගේ අත්සන් සහිතව 2006 අපේ‍්‍රල් 26 වැනිදා උතුරු නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම ස්ත‍්‍රීන්ට තහනම් කිරීමට ප‍්‍රතිචාරයක් වශයෙන් මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කෙළේය. එම ප‍්‍රකාශනය අත්සන් සහිතව ජනාධිපතිතුමාට, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට හා උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයින් වෙත යවන ලදී.