Photos/Videos Media

WMC Short Film Competition 2015 & 2016 – Award ceremony

The screening and award ceremony of the Women and Media Collective short film competition was held on the 31st of October 2016 at the Namel Malani Punchi theatre. Awards for competitions 2015 and 2016 were presented on this day to short film and short film script...

Continue reading »

International Day of the Victims of Enforced Disappearances

Yesterday was the International Day of the Victims of Enforced Disappearances and in commemoration Right to Life organised a meeting for the families of the disappeared in Colombo. Around 300 family members, mostly women, of the disappeared gathered at the Viharamahadevi park. While they welcomed the Office of the Missing Persons the event also highlighted...

Continue reading »

2015 වසරේ කෙටි චිත‍්‍රපට තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම

2015 වසරේ  කෙටි චිත‍්‍රපට තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.    ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා...

Continue reading »

Vote for Women Campaign Launch

Vote for Women Campaign Launch

The Vote for Women campaign was launched on the 5th of August to coincide with Sri Lanka’s upcoming General Elections scheduled to be held on the 17 of August 2015. There are total of 6,151 candidates from 21 political parties and independent groups competing for the 225 seats in parliament. Of the total candidates nominated,...

Continue reading »

මම ගැහැණියක්ය යැයි නොසිතන්න, සීමා මායිම් වලට මැදි වු මැතිවරණ කතාව

මම ගැහැණියක්ය යැයි නොසිතන්න, සීමා මායිම් වලට මැදි වු  මැතිවරණ කතාව

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ....

Continue reading »

නිව්යෝර්ක් සහ කොළඹ විශ්ව විද්‍යාල වල සිසුන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය වෙත සිදුකළ අධ්ය යන චාරිකාව

නිව්යෝර්ක් සහ කොළඹ විශ්ව විද්‍යාල වල සිසුන්  කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය වෙත සිදුකළ අධ්ය යන චාරිකාව

කොළඹ විශ්ව විද්යානලයේ සහ නිව්යෝර්ක් හී ගැලටෙයින් පාසලේ මානව අයිතිවාසිකම් පිළිබඳ නීති හදාරන සිසුන් කණ්ඩායමක් පසුගිය දා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී විශේෂයෙන් ම ඔවුන් ගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ කාන්තා අයිතින් සම්බන්ධ ගැටළුවලට පිළියම් සෙවීම සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ භූමිකාව සහ ස්ත්රී පුර්ෂ සමාජභාව‍ය...

Continue reading »

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගය 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය....

Continue reading »

නව රජයේ තේරී පත් වු අමාත්යතුම්යන්ට සුභ පැතුම් එක් කරන අතර දින 100යේ වැඩපිලිවෙල පිලිබදව අප අවදියේන්

...

Continue reading »
Page 1 of 812345...Last »

Media work

You’re most welcome to work with us as a writer, blogger, radio maker or filmer. WMC works from a women’s perspective, covering women’s and gender issues. We offer support for your work and opportunities to get your work published, through weblogs, our magazines or other outlets.

Campaigns and events

We also invite you to support our campaigns and events. Do you like to organise activities? Or assist our work with women and women organisations in Sri Lanka?

Get involved now

Women and Media Collective
56/1 Sarasavi Lane
(off Castle Street)
Colombo 8
phone: + 94-11-2690201 / 5632045 / 5635900
wmcsrilanka@gmail.com