Category: Photos/Videos Media

International Day of the Victims of Enforced Disappearances

Yesterday was the International Day of the Victims of Enforced Disappearances and in commemoration Right to Life organised a meeting for the families of the disappeared in Colombo. Around 300 family members, mostly women, of the disappeared gathered at the Viharamahadevi park. While they welcomed the Office of the Missing Persons the event also highlighted … Continue reading International Day of the Victims of Enforced Disappearances

Call for entries: WMC short film competition 2015

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.    ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා … Continue reading Call for entries: WMC short film competition 2015

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

University students from New York and Colombo visit WMC

කොළඹ විශ්ව විද්යානලයේ සහ නිව්යෝර්ක් හී ගැලටෙයින් පාසලේ මානව අයිතිවාසිකම් පිළිබඳ නීති හදාරන සිසුන් කණ්ඩායමක් පසුගිය දා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී විශේෂයෙන් ම ඔවුන් ගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ කාන්තා අයිතින් සම්බන්ධ ගැටළුවලට පිළියම් සෙවීම සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ භූමිකාව සහ ස්ත්රී පුර්ෂ සමාජභාව‍ය … Continue reading University students from New York and Colombo visit WMC

WMC Women’s Photography Exhibition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරය සැමරීම සඳහා කාන්තා අරගල සහ කාන්තා අභිමානය නමින් තේමා කොට ගත් පවත්වන ප්‍රදර්ශනයට සමගාමීව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2014 වසරේ ඡායාරූප ප්‍රදර්ශනයද පවත්වන ලදි. මෙම ප්‍රදර්ශනය 2015 පෙබරවාරි මස 11 වන දා සිට 13 වන දා දක්වා කොළඹ ජාතික පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව පැවතිණ. ‘වැඩකරන කාන්තාව යන … Continue reading WMC Women’s Photography Exhibition 2014

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014

IWD 2015: International Women’s Day March

2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March