Category: Documents New Media

Getting Online: A basic guide to Email, Blogging, Twitter and Facebook (New Media Handbook)

මෙම අත්පොත සකසා ඇත්තේ අන්තර්ජාලය භාවිතා කිරීමට උනන්දුවක් දක්වන කාන්තාවන්ට ඒ සඳහා උපකාරවීම සඳහාය. විශේෂයෙන්ම මෙම ක්ෂේත‍්‍රයේ නවකයින්ට අදාළ වන පරිදි සැකසී ඇති මෙම පොත මගින් පොදුවේ, නොමිළයේ භාවිතා කළ හැකි අන්තර්ජාල අඩවි පිළිබඳ මූලික කරුණු හඳුන්වාදීමක් සිදු කෙරේ. අපගේ අභිලාෂය වන්නේ කාන්තාවගේ අදහස් උදහස් ජගත් මට්ටමන් පළකිරීමට අවස්ථාව සැලසීමත් එමගින් අන්තර්ජාලයේ ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ … Continue reading Getting Online: A basic guide to Email, Blogging, Twitter and Facebook (New Media Handbook)

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

Letter to the Sunday Lakbima – Request for Apology

2012 සැප්තැම්බර් 09 වන ඉරිදා ලක්බිම නිව්ස් විද්්‍යුත් පුවත්පතේ දේශපාලන පිටුවේ හසන්ත විජේනායක විසින්, ඉන්දීය තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා සම්බන්‍ධයෙන් අඳින ලද කාටූනයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දැඩි අප‍්‍රසාදය හා විරෝධය මෙයින් පළකරමු.