Category: Publications

WMC condemns killing of Lasantha Wickrematunge

WMC participated in the picketing organized on the 9th of January to condemn the killing of Sunday Leader Chief Editor Lasantha Wickrematunge and to protest against the suppression of media freedom. WMC also took part in the funeral rally of the slain journalist on the 12th of January and released a media statement condemning the … Continue reading WMC condemns killing of Lasantha Wickrematunge

Production of Feminist Programmes on Television

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය යන්ග් ඒෂියා ටෙලිවිෂන් සමඟ එක්ව ඉංග‍්‍රීසි, දෙමළ හා සිංහල යන භාෂා තුනෙන්ම විනාඩි 30 ක සංවාද වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී. එම සාකච්ඡුාවන් හිදී ස්ත‍්‍රී දෘෂ්ටි කෝණයකින් නොයෙකුත් සමාජ ප‍්‍රශ්න සහ ගැටළු සාකච්ඡුාවට ලක් කෙරිණ. ඒවායින් සංවාද වැඩ සටහන්වල දිගු කලක් තිස්සේ පැවති අඩුවක් සපිරීමට හැකි විය. එම වැඩ සටහන් තුළින් ගැටුම් … Continue reading Production of Feminist Programmes on Television

Exhibition of Women’s Activism

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2008 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සහ එහි සංවර්ධනය කෙරේ ස්ත‍්‍රී සංවිධානවල දායකත්වය හුවා දැක්වෙන ප‍්‍රදර්ශනයක් එදා සිට අද දක්වා  ඣඇයගේ පියසටහන්’ නමින් සංවිධානය කරන ලදී. එම ප‍්‍රදර්ශනයට ස්ත‍්‍රිය සහ දේශපාලනය, මාධ්‍යයේ ස්තී‍්‍ර නියෝජනය, ජාත්‍යන්තර ස්ත‍්‍රී දින උත්සව, සාමය සහ ස්ත‍්‍රීන්ට එරෙහි … Continue reading Exhibition of Women’s Activism

International Peace Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008 සැප්තැම්බර් 21 දිනට යෙදුන ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් සාම ගීත ඇතුළත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංගීත වැඩසටහන් ගණනාවකට අනුග‍්‍රහය ලබා දුන්නේය. එම ගීත පහත සඳහන් නාලිකා ඔස්සේ විකාශනය විය. –           දෙරණ ටීවී: සාම දින සංගීත වැඩසටහන –           ස්වර්ණවාහිනී: හද රැුඳි පැය –           සිංහල වෙළඳ සේවය: එෆ් එම් 95.3, 106.9, 96.9 … Continue reading International Peace Day 2008

Radio Spot Advertisements

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමයට අදාළ මාතෘකා ඔස්සේ නිෂ්පාදනය කළ තත්ත්පර 30 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් මාලාවක් පසුගිය හය මාසය තුළ විකාශනය කළේය. එම දැන්වීම් දිනපතාම සිංහල ස්වදේශීය සේවයේ උදෑසන 6.00 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 98.3* සහ සිංහල වෙළඳ සේවයේ උදෑසන 6.30 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 93.3* විකාශනය කෙරිණ.

TV Campaign on Women’s Political Participation

Women Defining Peace (WDP) සංවිධානයේ ආධාර ඇතිව .උැ අදපැබ. ව්යාපාරයේ කොටසක් වශයෙන් දේශපාලන ආයතනවල ස්ත්රීන්ගේ කෝටාව වැඩි කර ගැනීම සඳහා වූ රූපවාහිනී ප්රචාරක ව්යාපාරය කාන්තාව හා මාධ්ය සාමූහිකය සම්බන්ධීකරණය කෙළේය. 2008 අගෝස්තු මාසයේ දී රූපවාහිනී දැන්වීම් දෙකක් නිෂ්පාදනය කළ අතර දෙරණ සහ සිරස රූපවාහිනී ආයතන දෙකේ එය විකාශනය කෙරිණ. දෙමළ දැන්වීම විකාශනය කරන ලද්දේ ශක්ති … Continue reading TV Campaign on Women’s Political Participation

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC