SLWPD

WMC 30th Anniversary timeline

Women’s Struggles, Women’s Pride As The Women and Media Collective celebrates 30 years of activism here is a look into WMC’s contribution to the women’s rights movement of Sri...

Continue reading »

ජාත්යන්තර ස්ත්රී දිනය 2007

මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත‍්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත‍්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර, රත්නපුර, මීගමුව, කළුතර, කොළඹ, මොරටුව, ජා-ඇල,...

Continue reading »

ලිප්ටන් වටරවුමේ සති පතා පැවැත්වෙන සාම ව්යාපාරය.

අගොස්තු 4 සිට ඔක්තෝබර් 4 දක්වා. සෑම බදාදා දිනකම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනිකුත් කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සමඟ සංවිධානය කළ සාම ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ පැවැත් වීය. දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද යුද්ධයට සහ දේශපාලන ඝාතනවලට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම සාම ව්‍යාපාරයට එක් වූහ. එම ඡුායාරූප බැලීමට මෙතැන ක්ලික්...

Continue reading »

ජාත්යන්තර සාම දිනය සඳහා ස්ත්රීන්ගේ සාම ව්යාපාරය

2006 සැප්තැම්බර් 21 වැනි දින ජාත්‍යන්තර සාම දිනය සැමරීමට මඩකලපුව, පොළොන්නරුව, මහනුවර, පුත්තලම, කුරුණෑගල, බලන්ගොඩ, ගලේවෙල, ගාල්ල, බුත්තල, බදුල්ල, හැටන්, මහියංගණය, ජා-ඇල සහ කොළඹ යන ප‍්‍රදේශවලින් ස්ත‍්‍රීන් විශාල පිරිසක් 2006 සැප්තැම්බර් 26 දින කොළඹ ලිප්ටන් වටරවුමට රැුස්වූහ. සාම ව්‍යාපාරය පවත්වන ලද්දේ ජාත්‍යන්තර සාම දිනය සැමරීමට හා රජයට, එල්.ටී.ටී.ඊයට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට සාමය පිළිබඳව අපගේ කැපවීම...

Continue reading »

කාන්තාවෝ කැබිතිගොල්ලෑවේ ප්රහාරය හෙළා දකිති

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමාජිකත්වය දරන ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 ජුනි 15 වැනි දින එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ දී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් සියලූ මාධ්‍ය වෙත ප‍්‍රකාශනයක් නිකුත් කරන ලදී. මෙම ප‍්‍රකාශනය සියලූ මාධ්‍ය වෙත යවන ලද නමුත් එය පළ වූයේ 2006...

Continue reading »

කටුනායක සාම ව්යාපාරය

ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 පෙබරවාරි 20 වැනිදා කටුනායක දී සාම ව්‍යාපාරයක් පැවැත් විය. සාකච්ඡුා සඳහා ජිනීවා බලා යන රජයේ සහ එල්ටීටීඊ නියෝජිතයින්ට ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා අප තුළ ඇති බලවත් ආශාව කැමැත්ත ප‍්‍රදර්ශනය කිරීමය. විවිධ සංවිධානවලින් පැමිණි කාන්තාවෝ 200 කට අධික පිරිසක් ඊට සහභාගි...

Continue reading »

ජනාධිපතිවරයාට සහ එල්.ටී.ටී.ඊයට සංදේශයක් භාර දීම

2006 පෙබරවාරි 10 වැනිදා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය ‘සටන් විරාමය ආරක්ෂා කොට සාම සාකච්ජා නැවත අරඹන’ ලෙස ඉල්ලා සිටීමේ සංදේශයක් අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හා එල්ටීටීඊ නායක වී ප‍්‍රභාකරන් මහතාට බාරදෙන ලදී. මෙම සංදේශයේ පිටපතක් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, එල්ටීටීඊ දේශපාලන අංශයේ ප‍්‍රධානි තමිල් සෙල්වම් මහතාටත්, සියලූම ජන මාධ්‍යවලටත්...

Continue reading »

නෝර්වීජියානු පහසුකාරකගේ යාපනය සංචාරයට සමඟාමීව සාම ව්යාපාරයක් පැවැත්වීම

2006 ජනවාරි 23 වැනි දා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන්ගේ (Sri Lanka Women NGO Forum) සංවිධානය නෝර්වීජියානු පහසුකාරකගේ දෙවන යාපන සංචාරයට සමඟාමීව වවුනියා නගරයේ දී දෙවන සාම ව්‍යාපාරයක් පැවැත්වීීමට සැලසුම් කරන ලදී. කෙසේ වුවත් ජනවාරි 21 වැනි දා අඩම්පන් හි සිදු වූ ප‍්‍රහාරය නිසා ඇති වූ ආරක්ෂක තත්ත්වය නිසා සාම ව්‍යාපාරය කොළඹ...

Continue reading »
Page 1 of 212

Media work

You’re most welcome to work with us as a writer, blogger, radio maker or filmer. WMC works from a women’s perspective, covering women’s and gender issues. We offer support for your work and opportunities to get your work published, through weblogs, our magazines or other outlets.

Campaigns and events

We also invite you to support our campaigns and events. Do you like to organise activities? Or assist our work with women and women organisations in Sri Lanka?

Get involved now

Women and Media Collective
56/1 Sarasavi Lane
(off Castle Street)
Colombo 8
phone: + 94-11-2690201 / 5632045 / 5635900
wmcsrilanka@gmail.com