Community screening of short film: Don’t think of me as a woman
මා ස්ති්රයක් ලෙස නොසිතන්න යන කොන් කරන ලද්දියන් සම්බන්ධ මැතිවරණ කතාවක් මැයි 26 හා 27 යන දෙදින ති්රකුණාමලයේ දී හා මඩකලපුවේ දී තිරගත කෙරිණ. මෙම තිරගත කිරීම් පේ්රක්ෂක ජනයාගෙන් ධනාත්මක ප්රතිපෝෂණයක් උකහා ගත්තේ ය. චිත්ර පටයේ පෙනී සිටි ස්තී්ර අපේක්ෂිකාව වන අයිනූන් බීබි ට බොහෝ දෙනා සුබ පැතූ අතර එම මැතිවරණයේ දී තරග කළ හා … Continue reading Community screening of short film: Don’t think of me as a woman