Category: පුවත්

පොලිසියේ ප්‍රචණ්ඩත්වය සහ එහි හානිකර ප්‍රතිඵලවලින් මිදීමට පොලිසිය සතු නිදහසට අප්‍රසාදය පළ කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රකාශය

කිසිසේත් ම අනුමත කළ නොහැකි ක්‍රෑර සහ අවමන් සහගත මට්ටමකට පැමිණ ඇති පොලිසියේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය අතිශයින් කම්පනයට පත්ව සිටින අතර, ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වමින් එය නුසුදුසු බව තරයේ ප්‍රකාශ කරයි. මෙය ඉහළම මට්ටමින් වහාම හා ඵලදායී ලෙස විසඳිය යුතුය. පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීම, සාමය සහතික කිරීම සහ සිය¨ … Continue reading පොලිසියේ ප්‍රචණ්ඩත්වය සහ එහි හානිකර ප්‍රතිඵලවලින් මිදීමට පොලිසිය සතු නිදහසට අප්‍රසාදය පළ කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රකාශය

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විසින් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සමග සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව 2022 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ කොළඹදී සාර්ථකව පැවැත්විණි. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙය … Continue reading ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ දී සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ 2022 ඔක්තෝබර් 20 සහ 21 යන දිනයන්හී කලාපීය සමුළුවක් පැවැත්වීය. මෙම ලියවිල්ල එම සමුළුවේදී ශාස්ත්‍රීය අයිතීන් ක්‍රියාකාරී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’

ගෙදර වැඩ බෙදාගෙන කරන – වැඩ පිඩනය අඩු කරන වෙනස්ම TikTok තරඟය ඔබ දැනටමත් විවිධ දේවල් ගැන TikTok හුඟාක් හදලා ඇති. එහෙනම් ටිකක් වෙනස් විදියෙ TikTok එකක් කරලා අපටත් එවන්න පුළුවන්ද? දිනපතා අපේ ගෙවල්වල කාන්තාවන් කිසිදු දීමනාවක් හෝ ගෙවීමක් නොලබා කරන සියලු ‘සුරැකුම් වැඩ’ ගැන TikTok එකක් හදලා එවන මෙන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හැටියට … Continue reading WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’

ප්‍රකාශය: පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කාන්තා හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

පළාත් පාලන ආයතනවල අඩු වීම නොතකා පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කාන්තා හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි 2022 ඔක්තෝබර් 10 ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාබන් පිටපත: ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා සහ පළාත් පාලන ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පළාත් පාලන ආයතනවල කාන්තාවන් … Continue reading ප්‍රකාශය: පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා වන 25% කෝටාව ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කාන්තා හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි