Category: Photos/Videos Politics

Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

පුවත්පත් දැන්වීම්   2010 සැප්තැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පහත සඳහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි පුවත් පත්වල මාසයක කාලයක් තුළ දැන්වීම් ගණනාවක්ම පළ කරන ලදී. සන්ඬේ අයිලන්ඞ්, ඉරිදා දිවයින, වීරකේසරී, සිළුමිණ, සන්ඬේ ඔබ්සර්වර්, දිණමිණ හා වීරකේසරී පුවත් පත්වල පළ කළ දැන්වීම්වලින් අවධානය යොමු වූයේ පළාත් පාලන පනතට යෝජනා කර ඇති සංශෝධන ගැනය. 2011 … Continue reading Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

Felicitation ceremony for the women MPs of the 7th Parliament

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාවේ 7 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරියන් 13 දෙනෙකු පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා ප‍්‍රධාන අමුත්තා විය. සුමේධා ජයසේන, නිරුපමා රාජපක්ෂ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රෝසි සේනානායක, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, තලතා අතුකෝරළ, ශ‍්‍රියානි විජේවික‍්‍රම, චන්ද්‍රානි බණ්ඩාර, අනෝමා ගමගේ, … Continue reading Felicitation ceremony for the women MPs of the 7th Parliament

Consultation meeting (2010) on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. … Continue reading Consultation meeting (2010) on the CEDAW Shadow Report

Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡුාවක් 2010 පෙබරවාරි 17 වැනි දින පැවැත් වූ අතර ඊට ප‍්‍රධාන සියලූ දේශපාලන පක්ෂ නියෝජිතවරු සහභාගි වූහ. එහිදී සාකච්ඡුාවට ලක් වූයේ ඡුන්ද විමසීම්වල දී ස්ත‍්‍රී නියෝජනයට අදාළ ප‍්‍රශ්න සහ විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලැබෙන නාමයෝජනා සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවය. එම සාකච්ඡුාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර බස්නාහිර … Continue reading Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

WMC 25th Anniversary

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 25 වසරක ක‍්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ‘‘වෙනස් වන සිතුවිලි: ස්ත‍්‍රීන් සහ වෙනස් වන දැක්ම’’ යන තේමාව යටතේ ස්ත‍්‍රීන් අනෙකුත් අය ගැන සිතුම් වෙනස්කර ගන්නේ කෙසේද,  අනෙකුත් අය ස්ත‍්‍රීන් ගැන සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද සහ ස්ත‍්‍රීන් තමන් ගැන ඇති සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ක‍්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කෙරිණ. මෙහිදී ප‍්‍රධාන වූයේ … Continue reading WMC 25th Anniversary