Category: ප්‍රත්‍රිපත්ති

CEDAW ඡායා වාර්තාව: ශ්‍රි ලංකාවේ සමකාමී කාන්තාවන්, ද්විලිංගික කාන්තාවන් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි වෙනස් කොට සැලකීම.

CEDAW ඡායා වාර්තාව: ශ්‍රි ලංකාවේ සමකාමී කාන්තාවන්, ද්විලිංගික කාන්තාවන් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි වෙනස් කොට සැලකීම 2018 පෙබරවාරි මස 13 සිට මාර්තු මස 03 දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි සියලූ‍ ආකාරයේ වෙනස් කොට සැලකීම් මුලිනුපුටා දැමීම සඳහා වන කමිටුවේ (CEDAW) 66 වන සැසි වාරයට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කිරීම ශ‍්‍රී ලංකාවේ, කාන්තාව සහ මාධ්‍ය … Continue reading CEDAW ඡායා වාර්තාව: ශ්‍රි ලංකාවේ සමකාමී කාන්තාවන්, ද්විලිංගික කාන්තාවන් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි වෙනස් කොට සැලකීම.

2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.

වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඇති මව්වරුන් විදේශ රැකියාවලට යෑම අත්සිටුවීමට සදහා අමාත්‍ය මණ්ඩල විසින් දී ඇති අනුමැතිය සම්බන්ධවයි. මැදපෙරදිග රැකියා සඳහා යන අපේ කාන්තාවන්ට ”අවුරුදු 5 ට අඩු දරුවන් සිටීනම් රැකියාවක් සඳහා විදේශගත වීමට නොහැකි බවට දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කාන්තාවක් විදේශගත වන්නේනම් එම කාන්තාවගේ පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කළ යුතු … Continue reading 2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.