Category: Constitution

සාමකාමීව පවත්වාගෙන යන ගෝඨාගෝගම විරෝධතාවයට එරෙහි ප්‍රහාර පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2022 මැයි 2022 මැයි 9 වන දින ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී ගෝටාගෝගම විරෝධතාවයට සහ අරගල භූමියට එරෙහිව එල්ල වූ ප්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් තරයේ හෙළා දකිනු ලැබේ. ඉහල යන උද්ධමනය, මුදල් අවප්‍රමාණය වීම සහ ඉහල යන මිල ගණන් මධ්‍යයේ දෛනික අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ අඛණ්ඩ විදුලිබල හිඟය තුළින් පිළිබිඹු වන දැඩි ආර්ථික … Continue reading සාමකාමීව පවත්වාගෙන යන ගෝඨාගෝගම විරෝධතාවයට එරෙහි ප්‍රහාර පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2020 පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා කාන්තා අයිතිවාසිකම් සංවිධාන විසින් කරනු ලබන ප‍්‍රකාශය.

20th April, 2020 අපි, රටේ විවිධවල දිස්ත‍්‍රික්කවල පිහිටා තිබෙන, දශක දෙකකට වැඩි කාලයක් දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ කටයුතුවල නිරත වී සිටින කාන්තා සංවිධාන හයක් වන්නෙමු. ජනාධිපතිවරයා බොහෝදුරට මැයි මස අගභාගයේ දී පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමට ඉඩ ඇති බව විවිධ මාධ්‍ය වෙබ් අඩවිවල පලවන වාර්තා සහ අනුමාන පිළිබඳ ව බරපතල කණස්සල්ලෙන් යුතුව අපි සටහන් කරමු. ශ‍්‍රී … Continue reading 2020 පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා කාන්තා අයිතිවාසිකම් සංවිධාන විසින් කරනු ලබන ප‍්‍රකාශය.