Category: දේශපාලනය

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

The prevention of Domestic Violence Act and implementation problems

චූලනී කොඩිකාර කාන්තා සංවිධානවල දීර්ඝ කාලීන හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් 2005 දී ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පනවන ලදී. එය විවිධ අංශයන්ගෙන් කාන්තා සංවිධාන අපේක්‍ෂා කළ මට්ටමට වඩා පහළ මට්ටමක පැවතිණි. එසේ වුවත්, එය සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූව සමග සටන් කළ කාන්තා ව්‍යාපාරවල ජයග‍්‍රහණයක් මෙන්ම, නීතිය සඳහා වන කාන්තා … Continue reading The prevention of Domestic Violence Act and implementation problems

Let’s ensure migrant workers voting rights! (IMD 2014)

2014 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු ! 2014 වසරේ දී අප සමරනු ලබන්නේ 15 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස දෙදහා වසරේ (2000) දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් … Continue reading Let’s ensure migrant workers voting rights! (IMD 2014)

WMC condemns the statement made by Minister of Higher Education, S.B. Dissanayake

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කොට ගෙන, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක විසින් මෑතදි කරන ලද ප්‍රකාශය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තදබල ලෙස හෙළා දකි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බිමට දාලා පාගලා, නිරුවත් කරලා පාර දිගේ දුවන්න සලස්වන්න ඕනැ යැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත. මෙය කුමාරතුංග මහත්මියට පමණක් නොව … Continue reading WMC condemns the statement made by Minister of Higher Education, S.B. Dissanayake

Civil Society Steering Committee statement on the Asian and Pacific Ministerial Declaration on Advancing Gender Equality and Women’s Empowerment

4 December 2014 The Asian and Pacific Conference on Gender Equality and Women’s Empowerment: Beijing +20 Review provided a historic opportunity for governments and civil society to undertake an honest review of the structural barriers that prevent gender equality and violate women’s human rights. The meeting was intended to improve accountability for implementation of the … Continue reading Civil Society Steering Committee statement on the Asian and Pacific Ministerial Declaration on Advancing Gender Equality and Women’s Empowerment