Category: ලිංගිකත්වය

Fairness prevails for the murder and rape of FTZ woman worker says women’s groups

2007 වසරේ සිදුකරන ලද තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධව මහධිකරණය විසින් 2014 සැප්තැම්බර් 3 වන දින එම ඝාතනය සිදුකළ මීගමු මහ රෝහලේ වෛද්‍යමවරයාට මරණීය දණ්ඩනය නියම කොට ඇත. වෛද්‍යක වාර්තාවන්ට අනුව වෛද්‍යව ඉන්දික සුදර්ශන බාලගේ, නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු 23 හැවිරිදි චමිලා දිසානායක දූෂණය කොට ගෙල මිරිකා මරා, මීගමු මහ රෝහලේ ඉහළ මාලයෙන් පහළට තල්ලු … Continue reading Fairness prevails for the murder and rape of FTZ woman worker says women’s groups

Every step counts

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල, “වුමන් ඉන් නීඩ්” හා එක්ව කාන්තාව සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව ජයග්‍රහණයට ගමන් කිරිම නම් වූ පා ගමන සංවිධානය කෙරිණ. අගෝස්තු 30 වනදා පවත්වන ලද මෙම පා ගමනට නළු නිළියන්, සංගිතඥයින් සහ තරුණ නායකයින් ඇතුළු 500 කට අධික පිරිසක් සහභාගි වූහ. එක්සත්භාවය හැඟවීම සඳහා ගමන ආරම්භයේදී ම සෑම … Continue reading Every step counts

WMC condemns the societal indictments of Thilini Amalka

වාරියපොළ 21 හැවිරිදි තිළිණි අමල්කාට සමාජය විසින් ගොඩනගන ලද දෝෂාරෝපණය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හෙළාදකී. වාරියපොළ බස් නැවතුම් පොළේදි පිරිමියකුගේ ලිංගික හිංසනයට ලක්වූවායි පවසන තිළිණි ප්‍රශ්න කිරීම් සඳහා අගෝස්තු 25 වන දින වාරියපොළ පොලීසියට කැඳවා ඇත. පොලීසිය විසින් තිළිණි සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඇයට මානසික රෝගි තත්ත්වයක් තිබේද යන්න හඳුනා ගැනීමට ඇයව … Continue reading WMC condemns the societal indictments of Thilini Amalka

Statement: 16 Days of Activism against Gender Violence 2013

ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා මුළු දෙන වාර්ෂික ජාත්‍යන්තර කි‍්‍රයා ව්‍යාපාරයකි. පසු ගිය වසරේ ශී‍්‍ර ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල ස්තී‍්‍ර සංවිධාන ආමන්ත‍්‍රණය නොකරන ලද සිද්ධීන් බොහොමයක් තිබේය යන කාරණය සිත්හි දරා ගෙන මූලික වශයෙන් ලිංගික හිංසනය පිළිබඳ වාර්තාගත වූ සිද්ධි අවධාරණය කරමින් ස්තී‍්‍ර පුරුෂ … Continue reading Statement: 16 Days of Activism against Gender Violence 2013

Not Gonna Take it Lying Down

ස්තී‍්‍ර ආධාරක කණ්ඩායම ( Women’s Support Group – WSG) විසින් අද, 2014 මාර්තු 27 වන දින කොළඹ ජනවාර්ගික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පරාජය නිකම්ම භාර ගන්නේ නෑ කෘතිය එළි දක්වනු ඇත. Not Gonna Take It Lying Down (Sinhala)