වර්ගය: Videos

පියෙකුගෙ වගකීම (video)

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත‍්‍රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා නමුත් ස්ත‍්‍රීන් උපයන විදේශ විනිමය රටේ … Continue reading පියෙකුගෙ වගකීම (video)

IWD 2016: Strengthening and Protecting the rights of women in Sri Lanka through the new constitution

The struggle for supporting and strengthening women’s human rights in the political, social and economical spheres is far from over. In Sri Lanka for instance various forms of discrimination and violence against women in private and public life continues to undermine the gains made in achieving relatively high social development indicators for women and girls. … Continue reading IWD 2016: Strengthening and Protecting the rights of women in Sri Lanka through the new constitution

VAW Demonstration: September 18th, 2015

VAW demonstration: September 18th, 2015 On Friday the 18th of September members of Women and Media Collective were part of thousands that joined in protests demanding justice for the victims of sexual violence and murder across the island. Over the past few months there have been a number of incidents of violence against women and … Continue reading VAW Demonstration: September 18th, 2015

Press Conference: Ensuring a 30% increase for women at Local Government

Women and Media Collective held a press briefing on the 8th of September 2015 to demand for a 30% increase in women’s political representation at Local Government. Compared with the rest of South Asia, Sri Lanka is in an unfortunate position when considering women’s representation in politics. Local Government is the first step in entering … Continue reading Press Conference: Ensuring a 30% increase for women at Local Government

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014