Category: Videos

Call for entries: WMC short film competition 2015

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.    ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා … Continue reading Call for entries: WMC short film competition 2015

Press Conference: Ensuring a 30% increase for women at Local Government

Women and Media Collective held a press briefing on the 8th of September 2015 to demand for a 30% increase in women’s political representation at Local Government. Compared with the rest of South Asia, Sri Lanka is in an unfortunate position when considering women’s representation in politics. Local Government is the first step in entering … Continue reading Press Conference: Ensuring a 30% increase for women at Local Government

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම ”ආදරයේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා……. හ`දුනා ගත්තොත් ඔබ මා…….” ඒ මියුරු යුග ගීයෙහි නින්නාද දෙන ගැඹුරු, භාවපූර්ණ, ස්ත‍්‍රී හෙ`ඩහි හිමිකාරිය වූ සුනිලා අබේසේකර සොයුරියගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ඇය විසින් ගායනා කළ මෙරට ගීත රසිකයින් ගේ ආදරයට පාත‍්‍ර වූ ජනප‍්‍රිය චිත‍්‍රපට පසුබිම් ගීත ඇතුළු ගීත … Continue reading සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014

WMC television talk show: Kadapatha

කාන්තාව සහ කාන්තා අයිතින් වටා ඇති ගැටලු හාරා ඇවිස්සීමට ගත් උත්සාහයක් ලෙස කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල සෑම බෘහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රචාරය කරන සංවාද පෙළ හැදින්විය හැක. සාකච්ඡාව පවත්වන අතරතුර සාකච්ඡාව මෙහෙයවන විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇසිම සඳහා අදාළ මාතෘකාව පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක සමාජිකයින් කිහිප දෙනෙකුට වැඩසටහනට සහභාගි විමට මෙහිදි ආරාධනා කරනු ලැබේ. … Continue reading WMC television talk show: Kadapatha