Consultation meeting on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. සීඩො කමිටුවට ඉදිරිපත් කරන 2002-2009 සිඩෝ විකල්ප වාර්තාව ලිවීමට පහසුකම් සපයන්නේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි. එම වාර්තාව එහි අවසාන ඉදිරිපත් කිරීම සඳහා සංස්කරණ වෙමින් පවතී.