Counselling for Intimate Partner Violence against Women

චූලනී කොඩිකාර

සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන හා මාධ්ය නිවේදන පැවතීමත්, එබඳු හිංසනයන්ට මුහුණ දෙන කාන්තාවන්ට පිහිට වීමට රාජ්ය හා රාජ්ය නොවන ආයතන පැවතීමත් ය. එබඳු රාජ්ය ආයතන නම් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, රෝහල් අංශ, ප්වරාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කාන්තා සංවර්ධන නිලධාරීන් හා මනෝ උපදේශකයන් වැනි පහළ නිලධාරීන් යනාදිය යි. රාජ්ය නොවන සංවිධාන වනුයේ කාන්තාවන්, තරුණයින්, සංවර්ධනය සහ ප්තරජාව පිළිබඳව වැඩකරන සංවිධාන හා ආගමික සංවිධාන යි. බොහෝ සංවිධාන විසින් ලබා දෙන පළමු සේවාව වනුයේ මනෝ උපදේශනය යි. එහෙත්, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය සඳහා උපදේශනය සැපයීම යනු කුමක් ද? මෙම කෙටි රචනාව තුළ ඒ පිළිබඳව වන ස්ත් රීවාදී ක්පරියාකාරකම් මෙන්ම ස්ත්ීරීවාදී දැක්මකින් මනෝ උපදේශනය සපයනු ලබන අන්දම ද මා විසින් සාකච්ඡුා කරනු ලැබේ.

Photo: Beyond Borders blog
Photo: Beyond Borders blog

සමීප සහකරු වෙතින් සිදුවන ප්ෙරචණ්ඩත්වය ස්ත්ලරීවාදීන්ගේ ගැටලූවක් ලෙස හඳුනා ගනු ලැබුවේ 1960 ගණන් අතරතුර ඇති වූ ස්ත්පරීවාදයේ දෙවන රැුල්ල තුලදී ය. කාන්තාවන් හමු වූ ප්බරජා රැුස්වීම් තුළ ද, ස්ත්ීරී ¥ෂණය සම්බන්ධව වැඩකළ මධ්යස්ථාන තුළ ද, දැනුවත් කිරීමේ හා බලගැන්වීමේ කණ්ඩායම් තුළ ද කතාබහට ලක් වූ ගෘහස්ත ප්්රචණ්ඩත්වය පිළිබඳ පෞද්ගලික කතාන්තර, ප්යරචණ්ඩත්වයේ මූල හේතූන් සොයා ගැනීමටත්, කාන්තාවන්ට පිහිට විය යුත්තේ කෙසේදැයි හඳුනා ගැනීමටත් බිම් මට්ටමේ ස්ත්නරීවාදීන්ට උදව් විය. මෙම හිංසනයන් වූ කලී, පවුල තුළ කාන්තාවන්ට හිමිවන පහළ තත්ත්වය, රැුකියා ස්ථානය තුළ වෙනස්කම් කිරීම, වැටුප් විෂමතා, අධ්යාපන අවස්ථා අඩුකම, මාතෘත්වය හා ළමුන් රැුකබලා ගැනීම සඳහා හිමි වන සමාජ ආරක්ෂණයේ අඩුකම මෙන්ම පොදු අවකාශය තුළ සිදු වන ප්ුරචණ්ඩත්වයන් යනාදී වන ස්ත්සරී පුරුෂ සමාජභාවය පිළිබඳ පුළුල් අසමානතාවය තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අසාධාරණයක් ලෙස ඔවුහු අර්ථ දැක්වූහ. මෙම අර්ථයෙන් ගත් කල සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය, නිවසේ පෞද්ගලික අවකාශයේ පටන් පොදු අවකාශය තෙක්ම සිය ජීවන චක්ිරය පුරාවටම අත්දකින ප්දරචණ්ඩත්වයේ කොටසකි. එමෙන්ම, ශාරීරික හිංසනය තුළට මානසික අතවර, ලිංගික අතවර හා ස්ත්කරී දුෂණය සහ වෙනත් ආකාරයේ පාලනය කිරීම්ල හුදකලා කිරීම්ල බැහැර කිරීම්ල තර්ජනය කිරීම් හෝ පෙළඹවීම් යනාදී වූ කාන්තාවන් මත යෙදවෙන විවිධාකාරයේ බලයන් ඇතුලත් විය හැකියග මෙම විග්වරහය තුළ ගෘහස්ත ප්ාරචණ්ඩත්වය නිර්දේශපාලනිකල තනි පුද්ගල ගැටලූවක සිට සංවිධිත සමාජ හා දේශපාලනික ගැටලූවක් දක්වා රාමු කරනු ලැබී ය.

කාන්තාව පුරුෂයා කෝප ගන්වන යමක් කරන්නට ඇතැයි යනුවෙන් ඇයටම දොස් පවරන විශ්වාසයන්, ස්ත් රීවාදී විග් රහයන් තුළින් අභියෝගයට ලක් කරන ලදී. ස්ත්ඩරීවාදී විග් රහයන්හි කේන්ද්රය වන ‘වගවීම’ (accountability) තුළින් අවධාරණය කරනු ලබන්නේ, පුරුෂයින් සිය ක්නරියාවන් පිළිබඳ ව වගකිව යුතු බවත්, කාන්තාව කිසි ලෙසකින් පහර කෑමට ලක් නොවිය යුතු බවත්, පිරිමින්ට සහ කාන්තාවන්ට තම හැසිරීම පාලනය කර ගත හැකි බවත් සහ ඔවුන්ට සිය ශෘරීරික ආරක්ෂාව පිළිබඳව අයිතියක් ඇති බවත් ය. එමෙන්ම, හිංසනය තුරන් කිරීම සඳහා මූලික සමාජ සංස්කෘතික ආයතනික වෙනස්කම් සිදු කිරීමේ අවශ්යතාවයත්, වින්දිතයින් හා හිංසකයින් කෙරෙහි වන සමාජීය ප්තරතිචාරවල වෙනස් වීමේ අවශ්යතාවයත් ස්ත්,රීවාදී විශ්ලේෂණය මගින් අවධාරණය කරනු ලැබේ.

පහර දීමට එරෙහිව වැඩ කළ මුල්කාලීන ක්තරියාකාරිකයින්, විශේෂයෙන්ම එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ක්ිරියාකාරිකයින්, වින්දිතයන් ඒ වන විටත් වටහා ගෙන සිටි කරුණක් අවබෝධ කර ගත්හ. එනම්, වින්දිත කාන්තාවන්ගේ හදිසි සහාය හා පිළියම් සඳහා කිසිදු රාජ්ය ආයතනයකින් ඉදිරිපත් නොවූ බවයි. මේ නිසා මුලින්ම ඇති කරන ලද කාන්තාවන් සඳහා වන ආරක්ෂිත මධ්යස්ථාන, පසු කළක් වන විට 24 පැයේම ක්ලරියාත්මක වන දුරකථන සේවා, යොමු කිරීම්, උපදේශනය දක්වා ව්යාප්ත විය. දෙවනුව, ඒවා සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය අපරාධ නීතිය තුල ‘නඩු නොවේය’ යන්නට එරෙහිව සහ පහර දීම පෞද්ගලික කාරණයක් ය යන්නට එරෙහිව, ප්හරතිසංස්කරණ සඳහා හඬ නැගූ ව්යාපාර බවට පත්විය. මෙකී මූලික ව්යායාමයන්, අද වන විට අප දකින, මැදිහත් වීමේ සේවාවන් රාශියක් සපයන සහ නෛතික හා ආයතනික ප්ලරතිසංස්කරණ ඉල්ලා සිටින ගෝලීය ව්යාපාරය දක්වා විකාශනය වී තිබේ.

උපදේශනය, මෙකී සේවාවන්හි වැදගත් අංශයකි. ස්ත්්රීවාදී උපදේශනයේ පරමාර්ථය වන්නේ වින්දිත කාන්තාවන්ට තම ජීවිතය ගැන තීරණ ගැනීමටත්, තමා තුළ පවත්නා ශක්තිය අවබෝධ කර ගැනීමටත් අවශ්ය බලය ලබා දීමයි. බොහෝ කල් නිහඬව තිබු ඔවුන්ගේ හඬ අවදි කොට, පුළුල් සේවාවන් හා සම්පත් පිළිබඳ තොරතුරු සපයමින්, ජීවිතයට ඇවැසි නව හැකියාවන් සකස් කර ගැනීම සඳහා ආරක්ෂිත සැලසුම් සකස් කර ගැනීමට ඔවුනට උදව් කරමින්, ක්සරමිකව සංවර්ධනය වන අන්දමින් කාන්තාවන් සවිබල ගැන්වීම සිදුකළ යුතුය. උපදේශන ක්වරියාවලියේ වින්දිතයා පාලනය කිරීම තුළ මේ සියල්ලම සිදු වේ.

මෙම ක්තරියාවලියෙහි කොටසක් ලෙස සහ සමීප සහකරු මගින් සිදුවන ප්ලරචණ්ඩත්වය වනාහී දේශපාලනික ගැටලූවක්ය යන විග්කරහය මත පදනම් වන විට, පෞද්ගලික හා දේශපාලනික කලාපයන් එකිනෙකට සම්බන්ධ කිරීමේ අවකාශයක් බවට උපදේශනය පත් වේ. එසේම, එය අප සමාජයේ පොදු ආයතනවල සහ ගෘහස්ත සැකැස්ම තුළ පවතින පීතෘ මූලික ස්වභාවය පිළිබඳව දැනුම වැඩි කිරීමට හෝ මනෝ අධ්යාපනය ලබාදීමට අවස්ථාවක් වනු ඇත. එසේම එය කාන්තාව මත වරද පටවන පීඩාකාරී සම්බන්ධතා පිළිබඳ මිථ්යාවන්ගෙන් මිදීමටත්, ලැජ්ජාව, බලාපොරොත්තු විරහිත බව හා හුදෙකලා බව යන හැඟීම් ධනාත්මක හැඟීම්වලට හැරවීමටත් කාන්තාවනට හැකියාව ලබා දෙයි. උපදේශනය මෙම අධ්යයනය තුළ විශේෂයෙන් වැදගත් වනුයේ එහෙයිනි.

එසේ වුවත්, රැුඩිකල් ස්ත් රීවාදී විවේචනය තුළ උපදේශනය මගින් තනි පුද්ගලයින් බල ගැන්වීම කළ නොහැකි හෝ සීමාකාරි දෙයක් ලෙස පිළි ගැනේ. වේලන් සඳහන් කරන පරිදි ”. . . තනි පුද්ගලයින් සවිබල ගැන්වීම පිළිබඳ අදහසෙහි ඇති මූලික ගැටලූව නම් එමගින් වගකීම සහ ගැටලූවේ මූලය සමාජීය හා භෞතික කාරණාවලින් තනි පුද්ගලයා තෙක් ලඝු කිරීමයි. එ් සඳහා වන තාර්කීක ඊළඟ පියවර වන්නේ දැනුවත් වෙනස් වීමක් හරහා පුද්ගලයින් ‘සමනය කිරීම’ ඉලක්ක කරගත් ප්ටරතිකර්ම වැඩි දියුණු කිරීමයි.” එලෙස , ස්ත් රීවාදී උපදේශනය පිළිබඳ රැුඩිකල් විග්‍රහය, පුද්ගලයකු මුහුණ දුන් ප්ඩරචණ්ඩකාරී අත්දැකීම ස්ත්වරීවාදී දැක්මකින් හඳුනා ගැනීමෙන් ඔබ්බට ගොස්, සමාජීයව හා සංස්කෘතිකව වෙනස් වීමේ අවශ්යතාව මෙන්ම එම වෙනස් වීමේ දී වින්දිතයන්ගේ භූමිකාව ද විග්හරහ කරයි. උපදේශනය පිළිබඳ මෙම දැක්ම විසින්, සමාන අත්දැකීම්වලට මුුහුණ දුන් කාන්තාවන් හමු වී සාකච්ඡුා කිරීම, විවාද කිරීම මෙන්ම, සාමූහික සමාජ හා දේශපාලනික ක්නරියාකාරකම් කෙරෙහි යොමු කිරීම ද සිදුවේ. හුදෙකලා ව, නිහඬ ව සිටින කාන්තාවන්ට, ප්ුරචණ්ඩත්වය සඳහා තමා වැරදිකරු නොවන බව අවබෝධ කර ගැනීමටත්, සිය අත්දැකීම්, හැඟීම්, බිය හා බලාපොරොත්තු බෙදා හදා ගැනීමටත් අවකාශ ලබා දෙන හෙයින් කණ්ඩායම් උපදේශනයට රැුඩිකල් ස්ත්බරීවාදී උපදේශන කලාපය තුළ ප්බරමුඛස්ථානයක් හිමි වේ. මෙහි අවසන් ඉලක්කය නම් තනි පුද්ගලයින් සවිබල ගැන්වීම පමණක් නොව, සමාජීය හා ආයතනික වෙනස්කම් සඳහා කණ්ඩායමක් ලෙස ඔවුන් සවිබල ගැන්වීමයි. මෙම අර්ථයෙන් ගත් කළ, දිගුකාලීන තනි පුද්ගල උපදේශනය ව්යාධියට ලක් වූ කාන්තාවට දොස් පවරන සම්ප්ෙරදායික ප්කරවේශයක් ලෙස දැකිය හැකිය.

සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූවට විකල්ප හා තරඟකාරී පිළිතුරු සපයන බොහෝ න්යායන් පවතින බව මෙහිදී සඳහන් කළ යුතුය . එක් න්යායක්, පහර කෑමට සහ/හෝ වින්දිතභාවයට ලක් වූ පුද්ගලයාගේ මනෝ ව්යාධිවේදය කෙරෙහි අවදානය යොමු කරයි. මේ පිළිබඳ මනෝ විද්යාත්මක න්යාය අනුව, භාවාත්මකව යැපීම, අධික ඊර්ෂ්යාව, දුර්වල සමාජ හැකියාවන්, ස්වයං පාලනය පිළිබඳ දුර්වලතා, ස්වාභිමානය නොමැතිකම සහ නොවැඩුණු බව ආදී තනි පුද්ගල පෞරුෂ ලක්ෂණ, උත්පේ්තරරක හේතු සාධක බවට පරිවර්තනය විය හැකිය. එසේම, මානසික අවපීඩනය, භින්නෝන්මාදය, දැඩි ඇබ්බැහිවීම් (විශේෂයෙන් මත්පැන්* හා දරුණු පෞරුෂ දුර්වලතා වැනි මානසික ව්යාකූලතාවයන් ද රැුකියා විරහිත බව ද ප්දරචණ්ඩත්වය ඇති වීමට හෝ පැවතීමට හේතු ලෙස හඳුනා ගැනේ. ඉගෙනුම් චර්යා පිළිබඳ න්යායන් ඇතුළුව, ප්ුරචණ්ඩත්වය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම පිළිබඳ න්යායන් තුල අධ්යයනය කරන්නේ හිංසකයින් ළමා අවධිය තුළ අතවරයන්ට ලක්ව තිබීම හෝ එය අත්දැක තිබීම ද ප්්රචණ්ඩත්වයට හේතුවක් වන බවයි.

සමහර මනෝ විද්යාත්මක න්යායන් වින්දිතයාගේ මනෝ ව්යාධීන් ද සැලකිල්ලට ගනී. ඔවුන් තර්ක කරන්නේ, පහර කෑමට ලක්වෙමින් එකී සම්බන්ධතාවය දිගටම පවත්වා ගෙන යන කාන්තාවන්, ඔවුන්ට පහර දෙන පුරුෂයින්ට වඩා ගැටලූ සහගත මානසිකත්වයකින් හෙබි බවයි. පුරුෂයා කෝප ගන්වමින් පහර කෑමට ලක්ව එම සම්බන්ධය දිගටම පවත්වාගෙන යන කාන්තාවන් කෙරෙහි ගෘහස්ත හිංසනය සිදු වීමට හේතුව, කාන්තාවගේ ලිංගික හා ජීව විද්යාත්මක ගැටලූවක් වන ස්වපීඩා කාමුකත්වය බව සමහර මනෝ විද්යාඥයෝ පවසති.

පවුල් ක්ෝරම පිළිබඳ න්යාය තුළින් බිහිවන තවත් ප්තරවේශයක් ප්තරචණ්ඩකාරී සම්බන්ධතා හසුරුවන අන්තර් පුද්ගල සාධකයන් පිළිබඳව සලකා බලයි. මෙම ප්ුරවේශය අනුව පවුල යනු තනි පුද්ගලයන් එකිනෙකා හා අන්තර් සම්බන්ධ වන ඒකකයකට වඩා එය එකිනෙකා මත යැපෙන වෙනස් වන ඒකකයක් ලෙස හඳුනා ගන්නා අතර, ප්ාරචණ්ඩත්වය යනු පවුල් ක්ේරමයේ නිෂ්පාදනයකි. ස්වාමි පුරුෂයකු විසින් භාර්යාවට ප්ධරකෝපකාරී ලෙස සලකන විට, න්යායාත්මක ලෙස පවුලේ වෙනත් සාමාජිකයකු ඊට ප්රරතිචාර දක්වයි (නිදසුන්: පොලීසිය ඇමතීම, කාන්තාව ආරක්ෂිත තැනකට ගෙන යාම*. මෙය අනාගතයේ හිංසකයාගේ ප්වරකෝපකාරී හැසිරීම කෙරෙහි බලපෑ හැකිය. මෙම ක්තරමය පාලනය කරන හා ස්ථාවර කරන්නා වූ, භූමිකාවන්, සබඳතා සහ ප්ුරතිචාර දක්වන ක්නරමවේදයන් හරහා ප්ලරචණ්ඩත්වය අඛණ්ඩව පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. පවත්නා ක්පරමය තුළින් ප්වරචණ්ඩත්වය අගය කෙරෙන විට එය නැවතත් සිදුවීමේ ඉඩකඩ වැඩිය. කාලයත් සමග මෙය ස්ථාවර තත්ත්වයක් බවට පත් වන අතර, එය වැළැක්වීම අභියෝගයක් බවට පත්වනු ඇත.

සමීප සහකරු වෙතින් සිදුවන ප්ිරචණ්ඩත්වය පිළිබඳ මෙම වෙනස් මතවාදයන්, උපදේශන සේවාවන් හා මැදිහත්වීම කෙරෙහි වැදගත් මඟ පෙන්වීම් සපයයි. කනින්ග්හැම් සහ තවත් අය පවසන්නේ මෙය න්යාය හා ප්වරායෝගිකත්වය අතර සම්බන්ධය පැහැදිලිවම පෙනෙන කලාපයක් බවය. එනම්, ප්ීරචණ්ඩත්වයට හේතු ලෙස හිංසකයාගේ මනෝ ව්යාධිවේදය හඳුනා ගන්නා විට, ප්්රතිකර්මය ඉලක්ක කර ගත යුත්තේ හිංසකයා හා ඔහුගේ මනෝ විද්යාත්මක පසුබිම හඳුනා ගැනීමට ය. පවුල් ක්කරම පිළිබඳ න්යායේ දී, යුවළවල්වලට තම ප්තරචණ්ඩකාරී හැසිරීම් අඩු කර ගැනීමට උපදෙස් දීමට හැකිය යන උපකල්පනය මත සම්ප්ංරදායිකව යුවළට හා පවුලට උපදේශන ප්ටරතිකාර ලබා දෙනු ලැබේ. කෙසේවුවත්, මෙම න්යායන් එකිනෙකට පරස්පර ඒවා වේ.

සමීප සහකරු වෙතින් සිදු වන ප්ැරචණ්ඩත්වය පිළිබඳ පවුල හෝ තනි පුද්ගලයා කේන්ද්ර කරගත් විග්වරහයන් මා ප්යරතික්ෂේප හෝ අවතක්සේරු නොකරන නමුත්, ස්ත් රීවාදී අන්තර්සම්බන්ධිත ප්ගරවේශයක් අනුගමනය කරමි. මෙම ප්ාරවේශය අනුව, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය විවිධාකාර හේතු මත තීරණය වන අතර, එය කාන්තාව මත පුරුෂයා යොදවන බලයේ සහ තනි පුද්ගල මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් සාධකයන්ගේ ද ප්ණරතිඵලයකි. මෙම දැක්ම අනුව, සමාජීය හා ආයතනික වෙනස්කම්, යළි සමාජගතකරණයේ සිට සමානාත්මතාවය දක්වා වන අදහස් හා මනෝ විද්යාත්මක ගවේෂණයන් යනාදී සියල්ල ඵලදායි මැදිහත්වීම් ලෙස සැලකිය හැකිය. උපදේශන ක්දරමවේද සම්බන්ධයෙන් ගත් කල, හිංසකයාට සහ වින්දිතයාට උපදේශනය සැපයීමට අමතරව, පිරිමියා ප්වරචණ්ඩත්වය සඳහා මුළුමනින්ම වගකිව යුතුය යන්න තහවුරු කරන සදාචාරමය රාමුව තුළ දෙදෙනාටම උපදේශනය සැපයීම ද ඉවහල් වනු ඇත. ප්්රචණ්ඩත්වයේ මනෝ විද්යාත්මක හා සම්බන්ධිත පදනම් වටහා ගැනීමට අන්තර්සම්බන්ධිත ප්ාරවේශය ඉවහල් වනු ඇති නමුත්, එය කිසිසේත්ම ප්නරචණ්ඩත්වය අනුමත නොකරයි.

ඇත්තෙන්ම මෙම උපදේශන ක්ාරමවේදය වර්ධනය වූයේ උතුරු අර්ධ ගෝලය තුළ ය. එම කලාපය තුළ තනි පුද්ගල නිදහස සහ වෙනස් වීම, පුද්ගල ස්වාධිපත්යය, පුද්ගල සංවර්ධනය යනාදිය ස්වභාවිකවම උරුම දේ ලෙස සලකනු ලැබේ. වාර්ගික අධ්යයනය පිළිබඳ ජාත්යන්තර කේන්ද්රය (ICES) විසින් කරන ලද මෑතකාලීන අධ්යයනයක් මගින් ශ්කරී ලංකාවේ උපදේශන සේවාවන් කොතරම් දුරට ස්ත් රීවාදී මූලධර්ම හා සැසඳෙන්නේද යන්න සොයා බලයි (බලන්න: Balancing Acts: Counselling for Intimate Partner Violence in Anuradhapura and Batticaloa by Chulani Kodikara, December 2014) කාන්තාව කේන්ද්රකරගත් උපදේශනය සඳහා මඟපෙන්වීමේ මූලධර්ම මාලාවක් ද ICES විසින් හඳුන්වා දී තිබේ.