Exhibition of Women’s Activism

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2008 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සහ එහි සංවර්ධනය කෙරේ ස්ත‍්‍රී සංවිධානවල දායකත්වය හුවා දැක්වෙන ප‍්‍රදර්ශනයක් එදා සිට අද දක්වා  ඣඇයගේ පියසටහන්’ නමින් සංවිධානය කරන ලදී. එම ප‍්‍රදර්ශනයට ස්ත‍්‍රිය සහ දේශපාලනය, මාධ්‍යයේ ස්තී‍්‍ර නියෝජනය, ජාත්‍යන්තර ස්ත‍්‍රී දින උත්සව, සාමය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යන තේමා ඔස්සේ කරුණු ඇතුළත් විය.