Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආණ්ඩු සඳහා තේරී පත්ව ඇති 4400 වූ නියෝජිතයන් ගෙන් කාන්තා නියෝජනය 2‍% වන අතර ඉන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනුයේ තිදෙනෙකි. මෙම චිත්‍රපටය ජනවාර්ගික අධ්යවයනයන් පිළිබඳ ජාත්යාන්තර මධ්‍යස්ථානයේ චූලනි කොඩිකාර සහ කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ වේලායුදන් ජයචිත්‍රා විසින් අධ්‍යක්ෂණය කොට ඇති අතර නිෂ්පාදන දායකත්වය ජනවාර්ගික අධ්‍යනයන් පිළිබඳ ජාත්යාන්තර මධ්‍යස්ථානය, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සහ විෂුවල් ප්‍රෝග්‍රෙෂන් යන සංවිධාන විසින් ලබා දී ඇත.

English

Sinhala

Tamil