GEAR Meeting

එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ස්ත‍්‍රී-පුරුෂ ව්‍යුහයේ ප‍්‍රතිශෝධන පිළිබඳව සාකච්ඡුාවක් 2009 පෙබරවාරි 26 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ ඨෑ්ඍ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමත් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ සැසියට ඉදිරිපත් කරන වාර්තාවට දායක වීමත්ය.