International Women’s Mission to the North and East of Sri Lanka

ඔක්තෝබර් 12-17 දිනවල කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2001 දී ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය ගැන සංවේදී සාම ක‍්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අදහස ප‍්‍රවර්ධනය සඳහා ගැටුම් පැවති ප‍්‍රදේශවලට ජාත්‍යන්තර ස්ත‍්‍රීන්ගේ ¥ත කණ්ඩායමක් යැවීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදී. මෙම ¥ත කණ්ඩායමේ සොයාගැනීම් සහ නිර්දේශ 2002 දී පළ කළ ‘‘සාමකි‍්‍රයාවලිය, ස්තී‍්‍රන්ගේ   විමර්ශනය සහ නිර්දේශය’’ නම් පොත් පිංචේ සටහන් කර ඇත.