(English) latest post by category – Women & Media Collective

Latest by Category

2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.
වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඇති මව්වරුන් විදේශ රැකියාවලට යෑම අත්සිටුවීමට සදහා අමාත්‍ය මණ්ඩල විසින් දී ඇති අනුමැතිය සම්බන්ධවයි. මැදපෙරදිග රැකියා සඳහා යන අපේ කාන්තාවන්ට ”අවුරුදු 5 ට අඩු දරුවන් සිටීනම් රැකියාවක් සඳහා විදේශගත වීමට නොහැකි බවට දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කාන්තාවක් විදේශගත වන්නේනම් එම කාන්තාවගේ...
Country Profile on Universal Access to Reproductive Rights: Sri Lanka
The Country Profile on Universal Access to Sexual and Reproductive Rights identifies that Sri Lanka has broad policies and legislation in place that cover most women’s health, family health and reproductive health concerns. It discusses some key domestic policies and legislation in place to ensure the implementation of international...
IWD 2015: International Women’s Day March
2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක්...
Comments on the Amended Local Authorities Elections Act (Sinhala)
පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රීන්ගේ නියෝජනය 25%කින් වැඩිකරන බවට රජය විසින් පොරොන්දුවක් ලබාදෙන ලදී. ඒ අනුව පසුගිය කාලය පුරා මේ ඉල්ලීම තහවුරු කරගැනීම පිණිස අප කාන්තා ක්‍රියාකාරිනියන් විසින් අදාළ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවට ද ලක්කරන ලදී. පසුගිය අගෝස්තු 25 වන දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත සම්මතවීමත්...
A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission
පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා...
International Women’s Day 2007
මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත‍්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත‍්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර,...
සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු !
2015 වසරේ දී අප සමරනු ලබන්නේ 16 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස 2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් මෙම දිනය සමරනු ලබයි. ලෝක...
Counselling for Intimate Partner Violence against Women
චූලනී කොඩිකාර සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන...
A Meaningful Right to Equality and Non-Discrimination: Recognising Sexual and Gender Identities
Source: Groundviews  In response to the call by the Public Representations Committee (PRC) for public submissions relating to proposed constitutional reforms, the following submission was made to the PRC on March 15th 2016. Titled ‘A Meaningful Right to Equality and Non-Discrimination: Recognising Sexual and Gender Identities’ this submission focused...
Press Release: WMC condemns the attack on HNDA students
2015 ඔක්තෝබර් 02 දින මාධ්‍ය නිවේදනයයි. කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී 2015 ඔක්තෝබර් 29 වනදින උද්ඝෝෂණයක යෙදුණු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හෙළා දකින අතර එහිදී විශේෂයෙන්ම සිසුවියන්ට අමානුෂික අන්දමින් පහර දීම සම්බන්‍ධයෙන් සහ කාන්තා පොලිස් නිලධාරීන්...
Feminist Internet Exchange pop-up
Greetings! Some feminist lovers of the internet and the Association for Progressive Communications are organising a Feminist Internet eXchange pop-up at the Reading Room, in Bangkok on 31st July 2017 (9:30am-5:30pm). This will be following the 2017 Asia Pacific Regional Internet Governance Forum. The main objective of this meetup...
Women Condemn the Attack on Civilians at Kebithigollewa
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමාජිකත්වය දරන ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 ජුනි 15 වැනි දින එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ දී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් සියලූ මාධ්‍ය වෙත ප‍්‍රකාශනයක් නිකුත් කරන ලදී. මෙම ප‍්‍රකාශනය සියලූ මාධ්‍ය වෙත යවන...
EYA 2016 : Annual Issue
රාජ්‍ය ප‍්‍රතිසංස්කරණය තුළ ස්ත‍්‍රී අයිතිවාසිකම්, එවරස්ට් තරණය කළ පළමු ශ‍්‍රී ලාංකිකයා ජයන්ති කුරුඋතුම්පාලගේ එවරස්ට් තරණයේ අත්දැක්මී ඇතුළු ලිපි රැසක් මෙවර ඇය 2016 වාර්ෂික කලාපයෙන්… Click here to download   EYA 2016 Annual Issue by wmcsrilanka on Scribd
16 Days of Activism against GBV 2014 campaign
ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ...
SRI LANKA: COLLECTIVE ORAL STATEMENT TO CEDAW COMMITTEE
SRI LANKA COLLECTIVE ORAL STATEMENT TO CEDAW COMMITTEE Presented at 66th Session, Geneva Presented by: Thiyagi Piyadasa, Hyshyama Hamin, Rosanna Flamer-Caldera, Shyamala Gomez, Anushani Alagarajah and Kumudini Samuel, on behalf activists and organizations (listed in page 4) working on women’s civil, political, socio-cultural and economic rights in rural and...
‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’
‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නෙවෙයි’’ – මාලා දසනායක (1947-2017) දශක පහකට වඩා සමාජ කි‍්‍රයාකාරිනියක් සහ ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියක්ව කටයුතු කළ මාලා දසනායක සහෝදරිය 2017 සැප්තැම්බර් 25 දින උදෑසන සිය දිවියෙන් සමුගත්තාය. සිය ක‍්‍රියාකාරී ජීවිතයේ වැඩිමනත් ‘කාන්තා හඬ’ සංවිධානය වෙනුවෙන් කැප කළ ඇය ශ‍්‍රී ලංකා ස්ත‍්‍රී...
International Women’s Day 2013
අද (8th of March 2013) ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ‘ස්ත‍්‍රී ඳුෂණ හා ඝාතන වහා නවතනු’ යන සටන් පාඨයත් සමඟ නුගෝගොඩ වැලිපාක් නාගරික තෙත්බිම් උද්‍යානයෙන් සිට පාගමනකින් ඇරඹිණි. මෙම පාගමන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨය දක්වා සටන් පාඨ හා බයිසිකල්වල නැගි කාන්තා ක‍්‍රියාකාරිනිය, වීදි නාට්‍ය, විරිඳු හා වැනි...
SAWF Regional Meeting
Dr. Sepali Kottegoda of WMC, was on the opening plenary on the 14th of July, 2017, at the South Asia Women’s Fund (SAWF) Regional Feminist Movements in Kathmandu, Nepal. She discussed the current global and regional political climate and its impact on women’s rights organisations. Renu Rajbandani (Nepal), Sara...
People’s Movement Against the Increased Electricity Bill
Women and Media Collective participated in the protest march organised by the People’s Movement Against the Increased Electricity Bill (PMAIEB) on the 15th of May 2013. Participants included several political parties, trade unions including Health Services Trade Unions Alliance, various civil society actors including women’s organizations and also the...
Policy dialogue and launch of SRR and SRH Country Profiles
The Women and Media Collective (WMC) recently launched the Country Profiles on Universal Access to Sexual and Reproductive Rights and Health Services during a national policy dialogue on Friday 4th December at the Lakshman Kadirgamar Institute for International Relations and Strategic Studies. The event brought together nearly 70 participants...
Women’s Empowerment and Gender Equality in National Policy: Dialogue with Policy Makers
A national policy dialogue highlighting the need for more comprehensive policies in relation to women’s empowerment and gender equality was organised by the Women and Media Collective in Colombo on the 8th of November 2016. Women in economic policy, women’s labour and work and sexual and reproductive health and...
පියෙකුගෙ වගකීම (video)
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත‍්‍රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා...
“Rala Matha Andi Roo” TV Programme
සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත්...
In pictures: Action for a people’s constitution: public meeting and rally
The photographs are from the public meeting and rally of when civil society took to the streets demanding that the new constitution guarantees economic justice and inclusion along with political freedoms and empowers people to secure economic policies that creates opportunities for all. Action for a peoples constitution is...
Weekly Peace Vigils at Lipton Circus
අගොස්තු 4 සිට ඔක්තෝබර් 4 දක්වා. සෑම බදාදා දිනකම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනිකුත් කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සමඟ සංවිධානය කළ සාම ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ පැවැත් වීය. දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද යුද්ධයට සහ දේශපාලන ඝාතනවලට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම සාම ව්‍යාපාරයට එක් වූහ. එම ඡුායාරූප බැලීමට...
SOL 2016
ஆண்மைய அரசியலைக் கடந்து செல்லல்… மற்றும் அரசியலில் பெண்கள் Click here to download SOL 2016 ஆண்மைய அரசியலைக் கடந்து செல்லல்… மற்றும் அரசியலில் பெண்கள் (SOL 2016 ) by wmcsrilanka on Scribd
Options 2015: Issue 1
This is the fiftieth anniversary issue of the Options magazine which has been based on the theme Sexual Rights and Reproductive Health and Rights. You can read the Options magazine online or click here to download it in a PDF format. OPTIONS (50) 2016 by wmcsrilanka on Scribd