Not Gonna Take it Lying Down

ස්තී‍්‍ර ආධාරක කණ්ඩායම ( Women’s Support Group – WSG) විසින් අද, 2014 මාර්තු 27 වන දින කොළඹ ජනවාර්ගික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පරාජය නිකම්ම භාර ගන්නේ නෑ කෘතිය එළි දක්වනු ඇත.

Not Gonna Take It Lying Down (Sinhala)